රත්තරං;15524597 said:උපරිම සහයෝගය ඕනේ

රත්තරං;15523272 said:මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ
දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ
හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි
මොන සහයෝගයක්ද ඊයේ බලද්දී ලයික්ස් 5002 යි අද 5017 යි![]()
රත්තරං;15523272 said:මල්ලිගේ මතේ ඉන්න කෙනෙක් එක්ක කතාකරලා වැඩක් නෑ
දුටු ගැමුනු රජ්ජුරුවෝ ඔහොම හිතුවනම් උබ අද හින්දු, කවලම් දෙමලෙක්
ගුනානන්ද හාමුදුරුවෝ දර්මපාල උන්නාන්සෙලා ඔහොම හිතුවනම් උබ අද බාග සුද්දෙක්.
පුරන් අප්පු, කොනප්පු බන්ඩාර උන්නාන්සේලා ඔහොම හිතුවනම් උබට අද සිංහලත් බෑ.
අපි අද මෙහෙම නොහිතනවනම් හෙට උබ බන දම් රකිනවා තියා උබේ කොනත් නෑ
හිවල්ලු ඉන්න කැලේක බන භාවනා කරන්න බෑ මල්ලි
ඕව කරල කිසිම සැනසීමක් නෑ බන් අයියේ.... බුදුහාමුදුරුවො කියපු විදියට ජීවත් වෙන්න බලන්න..ඕව හිතන එකෙන් වෙන්නේ හිතේ තියෙන සැනසීම නැති වෙන එක විතරයි.![]()

මගේ අපේ කියලා බැඳිම් ඇති කරගෙන ඒව රකින්න අපි නිවන් මාර්ගයෙන් ඈත් වෙනවා.
මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ..මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ...
![]()

budda darmaya araksha karanna hodama widiya meka thamai .mamath ekagai oya kiyana deta. nethnam me darmayen projanayak ne kauru hari eken jiwithayata yamak ganna one budda darmaya araksha karanna hodama widiya meka thamai .mamath ekagai oya kiyana deta. nethnam me darmayen projanayak ne kauru hari eken jiwithayata yamak ganna one