සිකාමයි එකේ ගෑණු කෙනා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,580
    124,910
    113
    දෙහිවල
    කෙල්ලගේ නම "කැලුම් ගම්ලත්"

    "මම කෙලින් මිනිහෙක් " පලවෙනි එකම බලන්න ගියා මම

    * මම කෙලින් මිනිහෙක්
    * කොලබ පාර
    * බැංකු විරයා
    * Tradition
    * හිතල ගත්ත තීරණයක්
    * බක්මහ අකුණු

    මම දැකල තියෙන්න ඔන්න ඔය කලාකෘති වල ඉන්නවා

    පහල බුකියේ ලින්ක් එක
    https://www.facebook.com/profile.php?id=100009126460926

    main1_large.jpg
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මෙයාගේ රඟපෑම හොඳයි ඒ උනාට සිකාගේ කතා අප්සට්
    මම නම් ඔය මගුල unsubscribe කරා. ගොන් joke තියෙන්නේ.

    :dull: ඔවු බන්, බලෙන් හිතල හිනා වෙන්න ඕන මුන්ගෙ ජෝක්ස් වලට
     
    • Like
    Reactions: Brandy2020

    sami007

    Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    ගෙ නම දන්නවද? එයා ටීචර් කෙනෙක් ලු නේ?

    නාද බෑන්ඩ් එකේ බටනලා ගහන "සුපුන්" ගේ වයිෆ් . දෙන්නම ගියේ සෞන්දර්ය කැම්පස් එකට , එකෙන් යාලු වෙලා තියෙන්නේ