සිකාමයි- HACKED

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    apita mail ekakkin echchara wadak nathuwath api eke security eka gana hithanawa
    munta ochchara watina ekak araksha kara ganna barida
    matanam hithenne oya ekata inna ekekma gema denna athi
     
    • Like
    Reactions: HSW

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ වේසාවෝ එක පාරක් සබ් ගන්න එකෙක් එක්ක තරහා උනා කියල වෙනම චැනල් එකක් ඇරියා, වෙන වෙනම හොයන්න,
    දැන් මූ හැක් කලා කියල ආය නාට්ටියක් රගපානව
    අනේ හුකේ නාකි පකා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,960
    113
    එකමත් එක රටක
    මම නම් හිතන්නේ ඔය ලකයි සිකයි කියන උන් දෙන්න හොදට එකතුයි බන් තාම.. උන් දෙන්න තිබ්බ බිස්නස් එක බිස්නස් දෙකක් කරගත්තා පොඩි නාට්ටියක් රගපාලා.. :lol:
    රට්ට කියන එකත් ඔහොම නාට්ටියක් කරලා තව එකක් ගොඩදාගත්ත.. ඉරාජ් කියන එකා උගේ page එකක් පොඩ්ඩක් හංගල උගේ පැත්තට අවදානය ගත්ත. මේකත් ඒ වගේද දන්නේ නෑ ..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    ජිමේල් හැක් - පව් බන් ද / නොදන්න කමද / නැත්තම් ලංකාවේ උන් ගෝනාට අන්දනවද / නැත්තම් ගොඩ වැඩි කරගන්න හදනවද?

    ජිමේල් කොහොමද බන් හැක් කරන්නේ - ඇරත් two factor verification දාගන්න බැරි ඇයි ඇ. iloveyousudu / amma123 වගේ පාස්වර්ඩ් එකක් දාගෙන ඉන්න ඇති. පාස්වර්ඩ් චේන්ජ් කරමා කියන්නේ හැක් කරා කියලාද?

    ඇරත් ලංකාවේ උන්ට මේවා තාම මැජික් අනේ මුන්දා දේශපාලයේදි ගොනාට අදිනවා මේ වගේ සින් වලදිත් ගොනාට අදිනවා.