අලුතෙන් ජොබ් එකට ආපු තැන හිටපු සිකුරුටියෙක් පිට අතගාන්න ආවා.
නිකං පිටට තට්ටුවක් දැම්මා නෙමෙයි.
උඩ ඉදන් පහලට ම අත ගෑවා මම ලාච්චුවට එබී ගෙන ඉන්නකොට.
බලාගෙන යද්දි කෙල්ලොන්ට විතරක් නෙමෙයි නෙ කොල්ලොන්ටත් සමාජයෙන් මෙහෙම ප්රශ්න එනව නේ ද?
මට නම් මහ අප්පිරියාවක් ආවෙ.
නිකං පිටට තට්ටුවක් දැම්මා නෙමෙයි.
උඩ ඉදන් පහලට ම අත ගෑවා මම ලාච්චුවට එබී ගෙන ඉන්නකොට.
බලාගෙන යද්දි කෙල්ලොන්ට විතරක් නෙමෙයි නෙ කොල්ලොන්ටත් සමාජයෙන් මෙහෙම ප්රශ්න එනව නේ ද?
මට නම් මහ අප්පිරියාවක් ආවෙ.

Sirikotha appointment ekak.