සිකුරු සතුව ඔක්සිජන් වායුගෝලයක් ඇත-ජිවින

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
වායුගෝලයක් නිර්මාණය වුනු නිසාම ජීවින්ට ඉන්න බෑ.
ඒ සදහා ප්‍රශස්ත මට්ටමේ උෂ්ණත්වයක් වගේම ද්‍රව ජලය ඕන වෙනවා.
නමුත් සිකුරුගේ මතුපිට උෂ්ණත්වය 460 සෙල්සියස් මේක රාත්‍රිකාලයේදි -220 සෙල්සියස්
දක්වා පහළ වැටෙනවා මොකද වායුගෝලය බොහෝම ඝණත්වයෙන් වැඩි නිසා.
අනික සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු තියෙන නිසා ජීවින්ට කොහොමවත් ඉන්න බෑ.
මොකද මේක විෂ සහිත වායුවක්.
අවුලක් නැද්ද මන්දා මේකට උත්තර දුන්නට:rolleyes:
මම වැඩිය මෙ ගැන දන්නෙ නැ හැබයි උශ්නත්වය ගැන කිව්ව එක නම් වැරදි වගෙ මොකද ඔය කිව්ව කාලෙ වෙන කොට(ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙලා වායුගෝලයෙ ඔක්සිජන් ප්‍රතිශයත් අවශ්‍ය ප්‍රමානයට ඇතී) :cool: ඉතින් උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ නෙද:yes:
ජයවේවා
11.gif
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔයා කියන දේ හරි අපේ විද්‍යාවට අනුව ඒත් සිකුරැවල විද්‍යාව අපේ එකමද කියන අවුල මට තියෙනව. O2 තියෙනව, H2 අනිවාර්යෙන් ඇති, එතකොට හරියටම අපිට බැ H20(ජලය) නැ කියන්ඩ. එකේ ජිව් ඉන්නවද කියලනමි අවුල් තියෙනව තමයි ඒත් මනුස්සයන්ට කවද හරි හොද නවාතැනක් වෙයි. හොදම දේ මම දකින්නෙ O3, ජිවය පටන් ගැනිමේ මුලික සිද්ධිය ඔසෝන් ස්ථරය තියෙනව. O2
    තියෙනව H2O කවද හරි හැදෙයි. ජලය තියෙනවනමි ජල වාශ්ප ඇති වෙනව, වලාකුලු හැදෙයි, වැස්ස ඇතිවෙයි. OOPS උෂ්නත්ව අවුල තමයි :( නැත්තන් ශෝක් :yes::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අවුලක් නැද්ද මන්දා මේකට උත්තර දුන්නට:rolleyes:
    මම වැඩිය මෙ ගැන දන්නෙ නැ හැබයි උශ්නත්වය ගැන කිව්ව එක නම් වැරදි වගෙ මොකද ඔය කිව්ව කාලෙ වෙන කොට(ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙලා වායුගෝලයෙ ඔක්සිජන් ප්‍රතිශයත් අවශ්‍ය ප්‍රමානයට ඇතී) :cool: ඉතින් උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ නෙද:yes:
    ජයවේවා
    11.gif

    ඇත්ත, කිසි දෙයක් නිත්යයි කියල දෙයක් නැ. සියලුදේ අනිත්යයි. කාලයත් එක්ක උෂ්ණත්ව වෙනසක් අනිවාර්යෙන් වෙන්ඩ ඔනේ. අපේ පෘථවියෙදි O3 (ඔසෝන්) ස්ථරය හැදුන කියල මම අහල තියෙන්නෙ ස්වසනය කරන ජල පැලැටි වැවිල ,ඒකෙන් CO2(කාබන්ඩයොක්සයිඩ්) ප'බාසංස්ලේශනයෙන් O2 කැඩිල O2 විලින් O3 (ඔසෝන්) ස්ථරය හැදුන කියල -මේක ඒක තර්කයක් තව අදහස් තියෙනව.
    එහෙම බැලුවාම සිකුරැවල වෙනම තත්වයක් .මේකත් නාසා එකෙන් කියන හින්ද,
    ලගදි කියුව මතකද හදේ වතුර තියෙනව බාල්ලියකින් එකතු කරන්ඩ පුලුවන් තරන් කියල. හදට වායුගෝලයක් නැ O3,O2 ,CO2 ඔය එකක්වත් නැ. ඒත් වතුර තියෙනවලු :shocked:
    එහෙම එකේ ජිවය නැ කියන්ඩත් බැ සිකුරැවල (ජිවින් උනත් ඉන්ඩ බැරි නැ):yes::yes:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අවුලක් නැද්ද මන්දා මේකට උත්තර දුන්නට:rolleyes:
    මම වැඩිය මෙ ගැන දන්නෙ නැ හැබයි උශ්නත්වය ගැන කිව්ව එක නම් වැරදි වගෙ මොකද ඔය කිව්ව කාලෙ වෙන කොට(ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙලා වායුගෝලයෙ ඔක්සිජන් ප්‍රතිශයත් අවශ්‍ය ප්‍රමානයට ඇතී) :cool: ඉතින් උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ නෙද:yes:
    ජයවේවා
    11.gif

    කමක් නෑ :rofl:
    දැන් ඔයාගේ තර්කය තමයි ඕසෝන් වියන හැදුනම සහා වායුගෝලීය o2 ප්‍රතිශතය වැඩිවුනාම
    එතන ප්‍රශස්ත උෂ්ණත්වයක් එනවා කියන එක නේ ඒ වගේම එම නිසාම
    ජීවින්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වෙනවා කියන එකනේ?
    සිකුරු ග්‍රහායා ඇත්තටම බැලුවොත් ඉතා ඝණ මුළ්ද්‍රවය්‍ය වලින් හැදිච්ච ,දැඩි වායුගෝලයක් සහිත
    එකක්, ඒ වගේම අධික ලෙස සල්ෆර් වාළාකුළු තියෙන නිසා මේවා ජීවින්ට විෂ සහිතයි.
    මේක එක හේතුවක් ජිවින්ට ඉන්න බැරි. මොකද මතුපිට පීඩනය වැඩියි. ඒක නිසා තමයි සිකුරුගේ
    මතුපිට උෂ්ණත්වය පවා වැඩි බුදට වඩා මොකද අවශෝෂණය කරගන්නා උෂ්ණත්වය රදවා තබාගන්නාවා සිකුරු විසින් ඉතින් ඒක නිසයි 460C දක්වා ඉහළට යන්නේ දැන් අපි හිතමුකෝ
    o2 වැඩි වෙලා පීඩනය හරිගියා කියලා නමුත් දැන් එන ප්‍රශ්නය තමයි, සිකුරුගේ තියෙන
    උෂ්ණත්වය ඒක වෙනස් වෙන්න පුලුවන් නමුත් මිනිසුන්ට ජිවත් විය හැකි තරමේ එකක්
    වෙන්නේ නෑ. ඕනම සෞරග්‍රහා මණ්ඩලයක තියෙනවා Habitable Zone කියලා එකක්
    මේක අපේ තියෙන්නේ පෘතුවියත්, අගහරුත් ප්‍රදේශයක සිකුරු ග්‍රහායා මත මේක නිසා ඉන්න බෑ.
    මොකද උණුසුම වැඩි නිසාම ද්‍රව ජලය නෑ. ඒ වගේම ජීවින්ගේ DNA අණු බන්ධනය වීමට
    අවැසි නයිට්‍රජන් හරිහැටි සිකුරුගේ නෑ.
     
    කමක් නැද්ද:growl:
    ඔයා කියන එක සම්පුර්නයෙනම්නොවුනත් තරමක් පිලිගන්න පුලුවන් :P
    මම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් කියලා කිව්වෙ නැ මම කිව්වෙ මෙච්චරයි ඒ කාලෙ වෙනකොට අනිවාර්යෙනම උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ කියන එක :dull:
    ඔය වගෙ දෙයක් වෙනකොට තව ගොඩක් දෙවල් වෙනස් වෙනවා:P
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    කමක් නැද්ද:growl:
    ඔයා කියන එක සම්පුර්නයෙනම්නොවුනත් තරමක් පිලිගන්න පුලුවන් :P
    මම මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් කියලා කිව්වෙ නැ මම කිව්වෙ මෙච්චරයි ඒ කාලෙ වෙනකොට අනිවාර්යෙනම උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ කියන එක :dull:
    ඔය වගෙ දෙයක් වෙනකොට තව ගොඩක් දෙවල් වෙනස් වෙනවා:P

    මම පිළිතුරු දුන්නේ ඔයාගේ චේතනාවටනේ. :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පිළිතුරු දුන්නේ ඔයාගේ චේතනාවටනේ. :rofl:
    අපොයි මගෙ තුන් හිතකවත් එහෙම චේතනාවක් තිබුනෙ නැ:rofl::P
    සිරාවට මම එහෙම දෙයක් කිව්වෙ නැ:dull:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    කමක් නෑ :rofl:
    දැන් ඔයාගේ තර්කය තමයි ඕසෝන් වියන හැදුනම සහා වායුගෝලීය o2 ප්‍රතිශතය වැඩිවුනාම
    එතන ප්‍රශස්ත උෂ්ණත්වයක් එනවා කියන එක නේ ඒ වගේම එම නිසාම
    ජීවින්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වෙනවා කියන එකනේ?
    සිකුරු ග්‍රහායා ඇත්තටම බැලුවොත් ඉතා ඝණ මුළ්ද්‍රවය්‍ය වලින් හැදිච්ච ,දැඩි වායුගෝලයක් සහිත
    එකක්, ඒ වගේම අධික ලෙස සල්ෆර් වාළාකුළු තියෙන නිසා මේවා ජීවින්ට විෂ සහිතයි.
    මේක එක හේතුවක් ජිවින්ට ඉන්න බැරි. මොකද මතුපිට පීඩනය වැඩියි. ඒක නිසා තමයි සිකුරුගේ
    මතුපිට උෂ්ණත්වය පවා වැඩි බුදට වඩා මොකද අවශෝෂණය කරගන්නා උෂ්ණත්වය රදවා තබාගන්නාවා සිකුරු විසින් ඉතින් ඒක නිසයි 460C දක්වා ඉහළට යන්නේ දැන් අපි හිතමුකෝ
    o2 වැඩි වෙලා පීඩනය හරිගියා කියලා නමුත් දැන් එන ප්‍රශ්නය තමයි, සිකුරුගේ තියෙන
    උෂ්ණත්වය ඒක වෙනස් වෙන්න පුලුවන් නමුත් මිනිසුන්ට ජිවත් විය හැකි තරමේ එකක්
    වෙන්නේ නෑ. ඕනම සෞරග්‍රහා මණ්ඩලයක තියෙනවා Habitable Zone කියලා එකක්
    මේක අපේ තියෙන්නේ පෘතුවියත්, අගහරුත් ප්‍රදේශයක සිකුරු ග්‍රහායා මත මේක නිසා ඉන්න බෑ.
    මොකද උණුසුම වැඩි නිසාම ද්‍රව ජලය නෑ. ඒ වගේම ජීවින්ගේ DNA අණු බන්ධනය වීමට
    අවැසි නයිට්‍රජන් හරිහැටි සිකුරුගේ නෑ.

    ammoooooooooooo oya maraine .mecchara deyak mama danagenahitiyenaaaaaaaaaaaaaaaaaaaa
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    අපොයි මගෙ තුන් හිතකවත් එහෙම චේතනාවක් තිබුනෙ නැ:rofl::P
    සිරාවට මම එහෙම දෙයක් කිව්වෙ නැ:dull:

    ඔයාට හිතවල් තුනක් තියෙනවද?:rofl:
    දමිත් කාරියවසම් කියලා කෙනෙක් මට කිව්වේ පවතින්නේ එක හිතයි කියලනේ :eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔයාට හිතවල් තුනක් තියෙනවද?:rofl:
    දමිත් කාරියවසම් කියලා කෙනෙක් මට කිව්වේ පවතින්නේ එක හිතයි කියලනේ :eek:
    ඔව් තියෙනවා ද කොහෙද:rolleyes:
    අපොයි මතක් කරන්න එපා ඔය දමිත් කාරියවසම්:angry:(ජෝක්);)
    මම කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න ගිහින්:dull: තව ටිකෙන් අම්මගෙ චුටි පුතත් නැති වෙනවා:rofl:
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔව් තියෙනවා ද කොහෙද:rolleyes:
    අපොයි මතක් කරන්න එපා ඔය දමිත් කාරියවසම්:angry:(ජෝක්);)
    මම කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න ගිහින්:dull: තව ටිකෙන් අම්මගෙ චුටි පුතත් නැති වෙනවා:rofl:

    :eek: ඒ කවුද ඒ?