අවුලක් නැද්ද මන්දා මේකට උත්තර දුන්නටවායුගෝලයක් නිර්මාණය වුනු නිසාම ජීවින්ට ඉන්න බෑ.
ඒ සදහා ප්රශස්ත මට්ටමේ උෂ්ණත්වයක් වගේම ද්‍රව ජලය ඕන වෙනවා.
නමුත් සිකුරුගේ මතුපිට උෂ්ණත්වය 460 සෙල්සියස් මේක රාත්රිකාලයේදි -220 සෙල්සියස්
දක්වා පහළ වැටෙනවා මොකද වායුගෝලය බොහෝම ඝණත්වයෙන් වැඩි නිසා.
අනික සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු තියෙන නිසා ජීවින්ට කොහොමවත් ඉන්න බෑ.
මොකද මේක විෂ සහිත වායුවක්.

මම වැඩිය මෙ ගැන දන්නෙ නැ හැබයි උශ්නත්වය ගැන කිව්ව එක නම් වැරදි වගෙ මොකද ඔය කිව්ව කාලෙ වෙන කොට(ඔසෝන් ස්ථරය ශක්තිමත් වෙලා වායුගෝලයෙ ඔක්සිජන් ප්‍රතිශයත් අවශ්‍ය ප්‍රමානයට ඇතී)
ඉතින් උශ්ණත්වය වෙනස් වෙන්න ඔනේ නෙද
ජයවේවා
නැත්තන් ශෝක් 






(ජෝක්)