රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන්
කොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??
රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන්
එහෙම එකක් නෑ..
සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..
තව දෙයක් කියන්න ඕනේ..
ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්රශ්නයක් නෑ..
පාරවල් කොහොමත් කේස් නෑ..
උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
එහෙම නැතුව විවෘත තැනක ප්රශ්නයක් නෑ..

but these are the matter for police to handle. If someone were to record me and put it on youtube, I surely will be taking legal actions against that person.

කොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??

කොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??

ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
වටවෙලා බලාඉන්නේ
අයියෝ සල්ලි
ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා

සමහරවිට උබ නිතිය දන්නේ නැතුව ඇති ඔහොම සිගරට් බොන්න බැහැ
ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
වටවෙලා බලාඉන්නේ
අයියෝ සල්ලි
ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා
ඔහොම පාරේ බිබි යන්න බැහැකොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??

සමහරවිට උබ නිතිය දන්නේ නැතුව ඇති ඔහොම සිගරට් බොන්න බැහැ
පාරේ යන ගමන් / ප්රසිද්ධ මගි ප්රවාහන බස්/දුම්රිය කිසිම එකක ඔහොම සිගරට් බිබි යන්න බැහැ.
ඔහොම පාරේ බිබි යන්න බැහැ![]()

හැම තැනම කෙලගගහා යන්න එපා හුත්තො,, උබලා එක්ක තමා මේ රට හදන්න බැරි...![]()

රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන්