සිගරට් අක්කා ...! 18+ වගේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන් :oo::oo:

    කොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    එහෙම එකක් නෑ..
    සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
    ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..

    තව දෙයක් කියන්න ඕනේ..
    ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
    නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්‍රශ්නයක් නෑ..
    පාරවල් කොහොමත් කේස් නෑ..
    උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
    දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
    එහෙම නැතුව විවෘත තැනක ප්‍රශ්නයක් නෑ..
    ;);););)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    spitting-smiley-emoticon.gif
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    but these are the matter for police to handle. If someone were to record me and put it on youtube, I surely will be taking legal actions against that person.

    as for my knowledge and from the posts i read recently it's only restricted to smoke in enclosed public places. so in this case she is doing nothing wrong according to the law but maybe for those who never seen a lady smoke before this maybe a shocking thing. ;)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    thanukajata practical experience na vage, police karayo siga gahapu eunva allagena gihin dekak gala, public thanaka bivva kiyala kivvoth nikanma dada thami, ai enclosed da kiyala vadagath na. lankave policeya neetiyata vada karanne na.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
    ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
    වටවෙලා බලාඉන්නේ
    අයියෝ සල්ලි
    ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    :lol::lol:
    ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
    ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
    වටවෙලා බලාඉන්නේ
    අයියෝ සල්ලි
    ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා
    :yes::lol:
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    :lol::lol::lol:
    ඉතිං කොහේද බන් ලංකාවේ මිනිස්සු හදන්නේ
    ගෑනියෙක් සිගා එකක් ගහනවා දැක්කහමම මුන්ට මැජික්
    වටවෙලා බලාඉන්නේ
    අයියෝ සල්ලි
    ඒ මදිවට පස්සෙන් ගිහිං video කරලා ඒක නෙට් එකටත් දාලා
    සමහරවිට උබ නිතිය දන්නේ නැතුව ඇති ඔහොම සිගරට් බොන්න බැහැ
    පාරේ යන ගමන් / ප්‍රසිද්ධ මගි ප්‍රවාහන බස්/දුම්රිය කිසිම එකක ඔහොම සිගරට් බිබි යන්න බැහැ.
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    කොහෙද බන් පොදු නිතියක් තියෙන්නෙ සිකරට් බොන්න එපා කියලා ගැනුන්ට ??
    ඔහොම පාරේ බිබි යන්න බැහැ :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමහරවිට උබ නිතිය දන්නේ නැතුව ඇති ඔහොම සිගරට් බොන්න බැහැ
    පාරේ යන ගමන් / ප්‍රසිද්ධ මගි ප්‍රවාහන බස්/දුම්රිය කිසිම එකක ඔහොම සිගරට් බිබි යන්න බැහැ.

    ඔහොම පාරේ බිබි යන්න බැහැ :yes:
    :yes:
    ඔව් මචෝ ,,මම දන්නේ නැතුව ඇති
    මම දන්නා තරමින් නම් ලංකා නීතියට අනුව පාරේ සිගා බොන්න පුළුවන්
    විවෘත ඉස්ථාන ඕනි එකක පුළුවන්
    අවෘත ඉස්ථාන වල විතරයි බොන්න බැරි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රටේ පොදු නීතියක් කියල එකක් තියනව නේද මචන් :oo::oo:

    bonna bari places tiyanawa, ehenam lankawe pirimingen bageta bagayak arrest karanna epai. un okkoma private places wala da ciga gahanne :P:P:P