Kello nemei, ganu kawurth kamthi na cigrett bonwata. (Math bonava habai)![]()

සිගරට් ගහනවට කැමති නෑ.
බඩු ගහනවට කැමති නෑ.
අතේ ගහලා මාට්ටු වුනා දැන් ඒකට කැමතිත් නෑ.![]()

කලින් කෙල්ල කිසිම අවුලක් නෑ.අක්කල රට ඉඳන් එද්දී ගෙනාව සිගරට් පෙට්ටි දෙකකුත් තියන් හිටිය මට දෙන්න කියලා
ගන්ඩ යන්න බැරි උනා නැවතුනා ඒක
ඩේලි ගහන් නෑ බොද්දි විතරයි
දැන් කෙල්ලෝ නෑ![]()
oka ganimko bonna 
සිගරට් ගහනවට කැමති නෑ.
බඩු ගහනවට කැමති නෑ.
අතේ ගහලා මාට්ටු වුනා දැන් ඒකට කැමතිත් නෑ.![]()

කාලයක් ගැහුව දන් කටේ තියන්නේ නැ . හිතුනම ගංජා සුරුට්ටුවක් ගහනවා . ගෙවන ගානට අඩුම පැයක් දෙකවත් ආතල් එකක් ඕනේ . සිගරට් ගැහුව කියලා කිසි ආතල් එකක් නැ එකයි නැවැත්තුවේ .

සිගරැට් ගහන්නෙත් නෑ කෙල්ලෙකුත් නෑ

පරන ගජයෙක් සෙට් උනොත් බොනවා . නොනගෙන් නම් අවුලක් නෑ.

ඉස්සර නම් ගැහුවා දවසට 7-8 ක් වගේ. දැන් නම් සිගරට් එකක් ගහපු කාලයක් මතක නෑ