සිගරට් ගහනවට කෙල්ල/ගෑණි කැමතිද?

ඔබ සිගරට් ගහනවට &#3482

  • ඔව්, ගානක් නෑ

    Votes: 19 9.0%
  • කෙල්ලත් ගහනවා

    Votes: 28 13.2%
  • කැමති නැහැ. බර බරේ දානවා.

    Votes: 33 15.6%
  • මම සිගරට් ගහනව කියල කෙල්ල දන්නේ නෑ

    Votes: 27 12.7%
  • මම සිගරට් බොන්නේ නෑ

    Votes: 105 49.5%

  • Total voters
    212
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කාලයක් ගැහුව දන් කටේ තියන්නේ නැ . හිතුනම ගංජා සුරුට්ටුවක් ගහනවා . ගෙවන ගානට අඩුම පැයක් දෙකවත් ආතල් එකක් ඕනේ . සිගරට් ගැහුව කියලා කිසි ආතල් එකක් නැ එකයි නැවැත්තුවේ .
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඉස්සර නම් ගැහුවා දවසට 7-8 ක් වගේ. දැන් නම් සිගරට් එකක් ගහපු කාලයක් මතක නෑ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    කලින් කෙල්ල කිසිම අවුලක් නෑ. :rofl: අක්කල රට ඉඳන් එද්දී ගෙනාව සිගරට් පෙට්ටි දෙකකුත් තියන් හිටිය මට දෙන්න කියලා :lol: ගන්ඩ යන්න බැරි උනා නැවතුනා ඒක :dull:
    ඩේලි ගහන් නෑ බොද්දි විතරයි :rolleyes:
    දැන් කෙල්ලෝ නෑ :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    සිගරට් ගහනවට කැමති නෑ. :sorry:
    බඩු ගහනවට කැමති නෑ. :sorry::sorry:
    අතේ ගහලා මාට්ටු වුනා දැන් ඒකට කැමතිත් නෑ. :sorry::sorry::sorry:

    1 - Your fault

    2 - Your fault

    3 - Her fault :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලින් කෙල්ල කිසිම අවුලක් නෑ. :rofl: අක්කල රට ඉඳන් එද්දී ගෙනාව සිගරට් පෙට්ටි දෙකකුත් තියන් හිටිය මට දෙන්න කියලා :lol: ගන්ඩ යන්න බැරි උනා නැවතුනා ඒක :dull:
    ඩේලි ගහන් නෑ බොද්දි විතරයි :rolleyes:
    දැන් කෙල්ලෝ නෑ :no:

    :angry: oka ganimko bonna :dull:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කාලයක් ගැහුව දන් කටේ තියන්නේ නැ . හිතුනම ගංජා සුරුට්ටුවක් ගහනවා . ගෙවන ගානට අඩුම පැයක් දෙකවත් ආතල් එකක් ඕනේ . සිගරට් ගැහුව කියලා කිසි ආතල් එකක් නැ එකයි නැවැත්තුවේ .

    podi gathiyakuth thiyenawa ban udema plain tea ekak ekka gahaddi. :dull:

    සිගරැට් ගහන්නෙත් නෑ කෙල්ලෙකුත් නෑ

    :P:P
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පරන ගජයෙක් සෙට් උනොත් බොනවා . නොනගෙන් නම් අවුලක් නෑ.

    Ehenan niyamai ne. :D

    ඉස්සර නම් ගැහුවා දවසට 7-8 ක් වගේ. දැන් නම් සිගරට් එකක් ගහපු කාලයක් මතක නෑ

    Ela machan nawaththagaththata. :yes:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කලින් කෙල්ල කිසිම අවුලක් නෑ. :rofl: අක්කල රට ඉඳන් එද්දී ගෙනාව සිගරට් පෙට්ටි දෙකකුත් තියන් හිටිය මට දෙන්න කියලා :lol: ගන්ඩ යන්න බැරි උනා නැවතුනා ඒක :dull:
    ඩේලි ගහන් නෑ බොද්දි විතරයි :rolleyes:
    දැන් කෙල්ලෝ නෑ :no:

    Yako akkawa set karaganna thibbe ban, rata indan eddi umbatama kiyala cigaretuth genawanan. :P:P
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිගරට් ගහනවට කැමති නෑ. :sorry:
    බඩු ගහනවට කැමති නෑ. :sorry::sorry:
    අතේ ගහලා මාට්ටු වුනා දැන් ඒකට කැමතිත් නෑ. :sorry::sorry::sorry:

    Haiyo sansare... Mehemath jeewitha.. :dull::oo: