දූපත් මනස හදාගන්න අහන්නේ
තමන්ගේ කෙල්ල බිකිනි නැත්තම් ඇඟ පේන්න කොටට
ශෝෂල් මිඩියා වල පෙනී ඉන්නවට උබලා කැමතිද ?
වෙන උන් උබේ කෙල්ල දිහා බලන් අත මරනවා නම් එහෙම.......
වයිෆ් විකුණන් කනවා කියලා අපි බනින සෙට් එකක් ඉන්නේ ( Travel With Wife ) ( Chathu and Ruma ) etc....
නියම පිරිමියෙක් නම් ගෑණි ට එහෙම හැසිරෙන්න නොදී ඉන්නවද ?
මොකක්ද කරන්න ඕනි හරිම දේ ?
පලි :- දැනට මම සිරා කරන කෙල්ලට එහෙම ඇම්මක් නෑ