සිගරට් තනි තනිව
සිගරට් තනි තනිව බොන්න බැරිද පුතී දැන් කට්ටියක් සෙට් වෙලා ගිහින් පැකට් එකක් අරන් ද බොන්න ඔනේ අද ඉදන්
පුතී
සිගරට් තනි තනිව බොන්න බැරිද පුතී දැන් කට්ටියක් සෙට් වෙලා ගිහින් පැකට් එකක් අරන් ද බොන්න ඔනේ අද ඉදන්
පුතී
පුතීමුත්තට කොහොමද බොන්න ඕනෙ ?
මුත්තට මොන සිගරට්ද. බිඩි මිටියක් ගනිං
Danne na mutte mama bona eka nawattuwa
Muttat nawattanna...

එතකොට රට්ටු කියයි මම සිගරට් බොන එක නැවැත්තුවේ උබ බොන එක නැවැත්තුව නිසා කියලා![]()

එතකොට රට්ටු කියයි මම සිගරට් බොන එක නැවැත්තුවේ උබ බොන එක නැවැත්තුව නිසා කියලා![]()

මං බොන බීඩි වර්ගය අපේ ටවුමේ නෑ එක නිසා දැන් බොන්නෑ (තෝරා බීඩී විතරයි බොන්නේ)

ඔයා කාගෙ පේක් එකක්ද මුත්තෙ![]()
පොඩි සිල්වා/ජනාදිපති/Google boy/ ejay/kellsupun/erozon/50KG/kota nihal...ect

කාගෙ හරි මුත්ත අකුරු පොඩියට සයිස් 3න් හරි 4න් හරි type කරපු එකෙක්ගෙ පේක් එකක් ඒක හින්ද දැන් සයිස් 7 කල්ල රතු අකුරෙන් reply කරනව හොර ගෙඩිය![]()