ගින්දර මචන්.. වෙල්කම් එහෙනම් . එහෙම හරි කමක් නෑ..
හ්ම්ම්ම්ම්ම් ගින්දර වැඩක් ඉතින් කරන්න පුලුවන් නම්මමත් ට්‍රය් කරනවා සෑහෙන්න
පොඩ්ඩක් මියුසික් අහන වෙලාවටය් ලෝකූ කටු (ටය්ම් වේස්ට්) වගේ සීන් වලදී පොඩ්ඩක් කාගෙන ඉන්න පුලුවන් නම් ලොකී ගේමකුත් නෙමී....ඔන්න වැඩේට මාත් ආවා ...
හැබැය් ඉතින් 2012 උනත් සෙට් වෙලා බොන කොටනම් දුමක් නොඇද බීලා වැඩක් නෑ
ඒ නිසා සෙට් වෙන කොට බොන වැඩේ ඇරෙන්න 2012 ඉදන් ඔන්න එහෙනම් මාත් නතර කරා
![]()
වීකෙන්ඩ් වගේ නේ ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ..

මම නම් ඩ්‍රින්ක් එක දාන වෙලාවටවත් බොන්නේ නැතිව ඉන්න හිතාගෙන ඉන්නේ...






[/QUOTE]
ඒ නිසා ඉතින් එහෙම හිතා ගත්තා 

