සිගරට් නවත්තන්න කැමති පොරවල්

ලබන අවුරුද්දේ

  • අනිවා නවත්තනවා

    Votes: 18 41.9%
  • නවත්තන්න අමාරුයි බන්

    Votes: 10 23.3%
  • නවත්තන්න උවමනාවක් නෑ

    Votes: 15 34.9%

  • Total voters
    43

±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion

හ්ම්ම්ම්ම්ම් ගින්දර වැඩක් ඉතින් කරන්න පුලුවන් නම් :yes::yes::yes: මමත් ට්‍රය් කරනවා සෑහෙන්න :lol::lol::lol: පොඩ්ඩක් මියුසික් අහන වෙලාවටය් ලෝකූ කටු (ටය්ම් වේස්ට්) වගේ සීන් වලදී පොඩ්ඩක් කාගෙන ඉන්න පුලුවන් නම් ලොකී ගේමකුත් නෙමී....ඔන්න වැඩේට මාත් ආවා ... :yes::yes: හැබැය් ඉතින් 2012 උනත් සෙට් වෙලා බොන කොටනම් දුමක් නොඇද බීලා වැඩක් නෑ :no::no: ඒ නිසා සෙට් වෙන කොට බොන වැඩේ ඇරෙන්න 2012 ඉදන් ඔන්න එහෙනම් මාත් නතර කරා :shocked::shocked::shocked:
ගින්දර මචන්.. වෙල්කම් එහෙනම් . එහෙම හරි කමක් නෑ..
11.gif

වීකෙන්ඩ් වගේ නේ ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ..:P
මම නම් ඩ්‍රින්ක් එක දාන වෙලාවටවත් බොන්නේ නැතිව ඉන්න හිතාගෙන ඉන්නේ...:D
 
±±BLACK±±

Banned
Nov 11, 2011
982
32
0
Black Mansion
ඇයි තොට සුරුට්ටු පත්තු කරන්නද. මේකට ට්‍රෝජගේ අදහස මොකක්ද බං:rofl:
ට්‍රොජාට මේකට එන්න තහනම් කියලා මේක එඩිටි කරනාම් හොදයි වගේ නේ..
මොන තුප්පහි කතාවක් කියයිද දන්නේ නෑ :lol:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ට්‍රොජාට මේකට එන්න තහනම් කියලා මේක එඩිටි කරනාම් හොදයි වගේ නේ..
    මොන තුප්පහි කතාවක් කියයිද දන්නේ නෑ :lol:
    :lol: siraawatama
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගින්දර මචන්.. වෙල්කම් එහෙනම් . එහෙම හරි කමක් නෑ..
    11.gif

    වීකෙන්ඩ් වගේ නේ ඉතින් සෙට් උනොත් සෙට් වෙන්නේ..:P
    මම නම් ඩ්‍රින්ක් එක දාන වෙලාවටවත් බොන්නේ නැතිව ඉන්න හිතාගෙන ඉන්නේ...:D

    හ්ම්ම්ම් ඔව් ඉතින් .......වැඩිය පෙවෙන් නෑ බන් ... ;) ඒ නිසා ඉතින් එහෙම හිතා ගත්තා :D :P අපි සෙට් වෙමුද බන්ස් :shocked::shocked::shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    dan maasa gaanakata kalin gattha pack eke 12k thiyenawa eka iwara unama nawatthanna hithan inne,eka iwara wenne nane ban:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ට්‍රොජාට මේකට එන්න තහනම් කියලා මේක එඩිටි කරනාම් හොදයි වගේ නේ..
    මොන තුප්පහි කතාවක් කියයිද දන්නේ නෑ :lol:
    :frown:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    නවත්තන්න ඕනි.. a/l කලේ පටන් ගත්ත එක තාම නවත්තන්න බැරි උනා.
    නවත්තුවත් මෙහෙ තියන සීතලට අනිවා ඕනි වෙනවමයි. ඒක නිසා ලංකාවට ගිය කාලෙක තමා try එකක් දෙන්න වෙන්නේ.
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    හ්ම්ම්ම් ඔව් ඉතින් .......වැඩිය පෙවෙන් නෑ බන් ... ;) ඒ නිසා ඉතින් එහෙම හිතා ගත්තා :D :P අපි සෙට් වෙමුද බන්ස් :shocked::shocked::shocked::shocked::shocked::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ලබන අවුරුද්දේ සෙට් වෙමු අනිවාම....
    11.gif
    :rofl:
    :lol: siraawatama
    ඔන්න ඇවිල්ල :lol:
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    නවත්තන්න ඕනි.. a/l කලේ පටන් ගත්ත එක තාම නවත්තන්න බැරි උනා.
    නවත්තුවත් මෙහෙ තියන සීතලට අනිවා ඕනි වෙනවමයි. ඒක නිසා ලංකාවට ගිය කාලෙක තමා try එකක් දෙන්න වෙන්නේ.
    මාත් ඒ කාලේ තමා.. එල එල මචන් :P
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    නවත්තන එක කෙසේ වෙතත් තව අපි වගේ සුපිරි බෙබාල ටිකක් සෙට් කරගන්න පුළුවන් වෙයි වගේ:lol: