සිගරට් නවත්තන්න කැමති පොරවල්
2012 ට ටික දවසයි තියෙන්නේ... අලුත් අවුරුද්දේ
ඉදන් සිගා ගහන එක නවත්තන්න කැමති ඩයල් සෙට් වෙන්න.
මම නම් අනිවාම නවත්තනවා
. මෙතන කාටවත් සිගාබොන්න එපා කියන්නේ නෑ..
නවත්තන්න කැමති අය ඒ ගැන කතා කරමු...
2012 ට ටික දවසයි තියෙන්නේ... අලුත් අවුරුද්දේ
ඉදන් සිගා ගහන එක නවත්තන්න කැමති ඩයල් සෙට් වෙන්න.
මම නම් අනිවාම නවත්තනවා
. මෙතන කාටවත් සිගාබොන්න එපා කියන්නේ නෑ..
නවත්තන්න කැමති අය ඒ ගැන කතා කරමු...

Last edited:

)

na ban.. biwwata nam kamak na oya mala jarawa nam bonna epa 