සිගරට් බොන එක වීරකමක් ද?

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
hofoi thawa gay ekek ahu una
hqdefault.jpg
 
Aug 12, 2012
4,169
652
0


කව්ද බන් එහෙම කියන්නේ...? අනික් එක මං නම් හිතන්නේ නැහැ වැදගත් කමක් තියෙන කිසි කෙල්ලෙක් සිගරට් බොන කොල්ලෙක්ට කැමති වෙයි කියල,,,නිකන් දෙකයි පනහේ කෙල්ලෝ තම උන්ට කැමති...උඹට හිතෙනවා නම් සිගරට් බොන එක ලොකු කමක් කියල දැන්ම එක හිතෙන අයින් කර ගනින්..:yes::yes::yes:

වැදගත් ත්‍රෙඩ් එකක් ...රෙප්

eka nam aththa. molayak thiyenawanam cigarette bona kollekuta kamathi wenne nahane.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම නම් සිගරට් බොන්නෙ බොනකොට විතරයි. :yes:
ඔය සිගරට් බොන එකාට බුලත් විට කන්න පුරුදු කරපං. :yes:
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
machan mama inne usa mage ganith vine ekak bila podi kick ekak gannawa minissunge akalpa anuwa thami hama dema hadena samajaparisara anuwa balana widi thiyenawa cigarette nam bonnene naha podi kale ol kale bonndi hariyata adinna bari wuna kassak giyaa lol ithin eda hithuwa aul kiyala
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    machan mama inne usa mage ganith vine ekak bila podi kick ekak gannawa minissunge akalpa anuwa thami hama dema hadena samajaparisara anuwa balana widi thiyenawa cigarette nam bonnene naha podi kale ol kale bonndi hariyata adinna bari wuna kassak giyaa lol ithin eda hithuwa aul kiyala


    hari boru vine katha oni na uba USA sudda wage innawa kiwwanam iwarane :lol::P
    joke hodeeee... taraha ganna epa
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පැටියා;18618371 said:
    මම නම් සිගරට් බොන්නෙ බොනකොට විතරයි. :yes:
    ඔය සිගරට් බොන එකාට බුලත් විට කන්න පුරුදු කරපං. :yes:

    මොකක්ද බන් මේ හුයන්නේ තේරුම...?:eek::eek::eek:
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    අපිත් ඔය කාලේ පහු කළා ඕකේ සින් එක තමයි ඒ ලෙවල් සෙට් වෙන යළුවෝ නිසා ජිවිත වරද්ද ගන්න එක

    අනිත් එක මගේ හිටිය කෙල්ල කිව්වා මම අරක්කු බොන්න නැති නිසා තමයිලු මට තරහ යන්නෙ එයාව තේරැම් ගන්නෙ නැත්තෙ කියලා බොන කෙනක්ගේ ජිවිත බැලන්ස්ලු මම හිතන්නෙ ඒකි බියර් වයින් බොනවා :(
    පට්ට වේ***ලා බන් සමහරක් කෙල්ලො
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිගා වැඩක් නෑ බන් නිකටීන් ඇඟින්
    ඉල්ලනවා ඒ කමට බොනවා මිසක් ඕකේන් වදින පොඩි උනුත් ඉන්නවනේ :dull:

    සිගා නැතුව බොක යන්නැති උනුත් නැතුවාම නෙවේ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසිම වැදගත් කෙල්ලෙක් සිකරට් බොන එකෙක්ට කැමති වෙයි කියල හිතන්න බෑ.