කව්ද බන් එහෙම කියන්නේ...? අනික් එක මං නම් හිතන්නේ නැහැ වැදගත් කමක් තියෙන කිසි කෙල්ලෙක් සිගරට් බොන කොල්ලෙක්ට කැමති වෙයි කියල,,,නිකන් දෙකයි පනහේ කෙල්ලෝ තම උන්ට කැමති...උඹට හිතෙනවා නම් සිගරට් බොන එක ලොකු කමක් කියල දැන්ම එක හිතෙන අයින් කර ගනින්..
වැදගත් ත්රෙඩ් එකක් ...රෙප්
machan mama inne usa mage ganith vine ekak bila podi kick ekak gannawa minissunge akalpa anuwa thami hama dema hadena samajaparisara anuwa balana widi thiyenawa cigarette nam bonnene naha podi kale ol kale bonndi hariyata adinna bari wuna kassak giyaa lol ithin eda hithuwa aul kiyala


පැටියා;18618371 said:මම නම් සිගරට් බොන්නෙ බොනකොට විතරයි.
ඔය සිගරට් බොන එකාට බුලත් විට කන්න පුරුදු කරපං.![]()


පට්ට වේ***ලා බන් සමහරක් කෙල්ලොපැටියා;18618371 said:මම නම් සිගරට් බොන්නෙ බොනකොට විතරයි.
ඔය සිගරට් බොන එකාට බුලත් විට කන්න පුරුදු කරපං.![]()

