සිගරට් බොමු - දුම් පානය කරමු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සිගරට් බොමු - දුම් පානය කරමු

    කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේ :lol: පිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි :lol: අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව :yes:. අපේ සීය කොල්ල කාලෙ ඉදන් තාම සිගරට් ගහනව දැන් අවුරුදු 95 විතර වෙනවා :yes: තාම කිසි ලෙඩක් නෑ :yes: ඇත්තටම සිගරට් ඇගට හොද නෑ තමයි ඒත් ලිමිට් එකක් තියාගෙන ගැහැව්වොත් අව්ලක් නෑ :yes: ඇත්තටම ප්‍රතිලාබ ගොඩක් ලබා ගන්න පුළුවන් දුම් පානයෙන් :cool: ඒ ප්‍රතිලාබ කිහිපයක් මන් පහතින් දාන්නම් යාළුවො දන්න ඒවත් දාමු :yes::cool:

    1. මානසික ආතතිය දුරු වීම :yes::cool:
    2. දුම් පානය දණහිස-සැත්කමක් අවදානම අඩු කරයි
    3. දුම් පානය පාකින්සන් රෝගය පිළිබඳ අවදානම අඩු කරයි
    4. දුම් පානය තරබාරු බව පිළිබද අවදානම අඩු කරයි
    5. දුම්පානය කටහඩ වෙනස් කරයි :) ලදකගේ වගේ කටහඩක් තියන උන්ගේ කටහඩ හරියනවා :cool:

    වැඩි විස්තර http://www.livescience.com/15115-5-health-benefits-smoking-disease.html
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ශා මාරයිනේ අදමයි ඇහුවේ බන් වටිනවා රේප් ++
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    දුම් බොනකොට මානසිකත්වය ඉහල යනවා.
    ඊට පස්සෙ සාමානය මානසිකත්වයටත් වඩා පහල බහිනවා.

    දින පතා පාවිච්චි කරන කෙනෙක්ට එක නවත්තන්න බැරි ඇයි?-
    තමන්ගෙ මානසිකත්වය පවත්වාගන්න නම් උරන්නම වෙනවා :sorry:
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේ :lol: පිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි :lol: අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව :yes:. අපේ සීය කොල්ල කාලෙ ඉදන් තාම සිගරට් ගහනව දැන් අවුරුදු 95 විතර වෙනවා :yes: තාම කිසි ලෙඩක් නෑ :yes: ඇත්තටම සිගරට් ඇගට හොද නෑ තමයි ඒත් ලිමිට් එකක් තියාගෙන ගැහැව්වොත් අව්ලක් නෑ :yes: ඇත්තටම ප්‍රතිලාබ ගොඩක් ලබා ගන්න පුළුවන් දුම් පානයෙන් :cool: ඒ ප්‍රතිලාබ කිහිපයක් මන් පහතින් දාන්නම් යාළුවො දන්න ඒවත් දාමු :yes::cool:

    1. මානසික ආතතිය දුරු වීම :yes::cool:
    2. දුම් පානය දණහිස-සැත්කමක් අවදානම අඩු කරයි
    3. දුම් පානය පාකින්සන් රෝගය පිළිබඳ අවදානම අඩු කරයි
    4. දුම් පානය තරබාරු බව පිළිබද අවදානම අඩු කරයි
    5. දුම්පානය කටහඩ වෙනස් කරයි :) ලදකගේ වගේ කටහඩක් තියන උන්ගේ කටහඩ හරියනවා :cool:

    වැඩි විස්තර http://www.livescience.com/15115-5-health-benefits-smoking-disease.html

    Meka nm boru bn.... cigarette ghnna patan gaththa withrai. mawa patta widiyta mahath una...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මචන් උබට ඕනනම් ඕවා බීලා මැරියන් ඒත් ඔය ජරාව ප්‍රමෝට් කරලා මේකේ ඉන්න අහිංසක කොල්ලෝ මරන්න එපා..එහෙම උනොත් උබට පව් බං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    සිගරට් බොන්න තියා හිතන්නවත් එපා..:no::no:

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    උබ බිලා මැරියන් එත් වෙන එවුන්වත් ඔය වලට දාන්න එපා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,113
    113
    Kottawa
    කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේ :lol: පිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි :lol: අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව :yes:. අපේ සීය කොල්ල කාලෙ ඉදන් තාම සිගරට් ගහනව දැන් අවුරුදු 95 විතර වෙනවා :yes: තාම කිසි ලෙඩක් නෑ :yes: ඇත්තටම සිගරට් ඇගට හොද නෑ තමයි ඒත් ලිමිට් එකක් තියාගෙන ගැහැව්වොත් අව්ලක් නෑ :yes: ඇත්තටම ප්‍රතිලාබ ගොඩක් ලබා ගන්න පුළුවන් දුම් පානයෙන් :cool: ඒ ප්‍රතිලාබ කිහිපයක් මන් පහතින් දාන්නම් යාළුවො දන්න ඒවත් දාමු :yes::cool:

    1. මානසික ආතතිය දුරු වීම :yes::cool:
    2. දුම් පානය දණහිස-සැත්කමක් අවදානම අඩු කරයි
    3. දුම් පානය පාකින්සන් රෝගය පිළිබඳ අවදානම අඩු කරයි
    4. දුම් පානය තරබාරු බව පිළිබද අවදානම අඩු කරයි
    5. දුම්පානය කටහඩ වෙනස් කරයි :) ලදකගේ වගේ කටහඩක් තියන උන්ගේ කටහඩ හරියනවා :cool:

    වැඩි විස්තර http://www.livescience.com/15115-5-health-benefits-smoking-disease.html

    තමා පවු කිරීම සහ අනෙකාවත් පවට ඈදා ගැනීම ජාති ජාතිත් පලදෙන පාපකර්මයක් බව මතක තියාගෙන පොර ටෝක් දීපන්.. :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් උබට ඕනනම් ඕවා බීලා මැරියන් ඒත් ඔය ජරාව ප්‍රමෝට් කරලා මේකේ ඉන්න අහිංසක කොල්ලෝ මරන්න එපා..එහෙම උනොත් උබට පව් බං.

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    හෙනයා;19659591 said:
    තමා පවු කිරීම සහ අනෙකාවත් පවට ඈදා ගැනීම ජාති ජාතිත් පලදෙන පාපකර්මයක් බව මතක තියාගෙන පොර ටෝක් දීපන්.. :yes::yes::yes:

    :yes::yes::yes: