සිගරට් බොමු - දුම් පානය කරමු
කව්රුත් කියන්නෙ දුම්පානය හොද නෑ කියලනේ
පිළිකා හැදෙනවලු එක එක කතා ලෝකයයි
අනාත කුකුල්ලු පොර වෙන්න හදාගත්තු කතා තමයි ඒව
. අපේ සීය කොල්ල කාලෙ ඉදන් තාම සිගරට් ගහනව දැන් අවුරුදු 95 විතර වෙනවා
තාම කිසි ලෙඩක් නෑ
ඇත්තටම සිගරට් ඇගට හොද නෑ තමයි ඒත් ලිමිට් එකක් තියාගෙන ගැහැව්වොත් අව්ලක් නෑ
ඇත්තටම ප්‍රතිලාබ ගොඩක් ලබා ගන්න පුළුවන් දුම් පානයෙන්
ඒ ප්‍රතිලාබ කිහිපයක් මන් පහතින් දාන්නම් යාළුවො දන්න ඒවත් දාමු 
1. මානසික ආතතිය දුරු වීම

2. දුම් පානය දණහිස-සැත්කමක් අවදානම අඩු කරයි
3. දුම් පානය පාකින්සන් රෝගය පිළිබඳ අවදානම අඩු කරයි
4. දුම් පානය තරබාරු බව පිළිබද අවදානම අඩු කරයි
5. දුම්පානය කටහඩ වෙනස් කරයි
ලදකගේ වගේ කටහඩක් තියන උන්ගේ කටහඩ හරියනවා 
වැඩි විස්තර http://www.livescience.com/15115-5-health-benefits-smoking-disease.html