සිගරට් රු.9/- කින් වැඩිකරල හුරේ.

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    රෙද්දෙ මතට තිත. යකෝ ඔවා නවත්තන්න ඕන නම් බොරුවට ගනන් වෑඩි කර කර ඉන්නේ නෑතිව completely ban කරපන්කො. මුන්ට විකුනන්න හොදයි අහින්සක මිනිහෙක් මුල්ලකට වෙල උගෙ පාඩුවේ දුමක් දෑම්මොත් ඌව පොලිසියට අල්ලන් යනව.. උගෙ අම්මගේ ආන්ඩුවක් මේක. මේ පාර budget එකන් ගොඩක් අලුත් අලුත් දෙවල් එනවා.. මහරජ්ජුරුවන්ගේ සෑදෑ සමය ටිකෙන් ටික ලන්වෙනවා වගේ මට හිතෙන්න..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    රෙද්දෙ මතට තිත. යකෝ ඔවා නවත්තන්න ඕන නම් බොරුවට ගනන් වෑඩි කර කර ඉන්නේ නෑතිව completely ban කරපන්කො. මුන්ට විකුනන්න හොදයි අහින්සක මිනිහෙක් මුල්ලකට වෙල උගෙ පාඩුවේ දුමක් දෑම්මොත් ඌව පොලිසියට අල්ලන් යනව.. උගෙ අම්මගේ ආන්ඩුවක් මේක. මේ පාර budget එකන් ගොඩක් අලුත් අලුත් දෙවල් එනවා.. මහරජ්ජුරුවන්ගේ සෑදෑ සමය ටිකෙන් ටික ලන්වෙනවා වගේ මට හිතෙන්න..

    :shocked::shocked::eek::eek::eek:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එකනම් හොඳයි තව වැඩි කරත් කමක් නැහැ :yes: , හැබැයි ඔය ජරාව වැඩි කරන ගානට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිලත් අඩුකරනම් තමයි මේ කරපු දේ සාර්ථක වෙන්නේ :rolleyes: , එත් ඉතින් ඕව වැඩි කොරන පාලකයෝමනේ ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්නනවා කියල කියන්නේ :angry:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    i3ARUn1s1yRA1.jpg

    iboaC5R2Hg1Rem.jpg

    iFYE23RvES3K3.jpg
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ආණ්ඩුවට සල්ලි නැතිකමට අනිත් දේවල් වැඩි කරන්ඩ බැරි කමට කරන කපටි වැඩ.