රෙද්දෙ මතට තිත. යකෝ ඔවා නවත්තන්න ඕන නම් බොරුවට ගනන් වෑඩි කර කර ඉන්නේ නෑතිව completely ban කරපන්කො. මුන්ට විකුනන්න හොදයි අහින්සක මිනිහෙක් මුල්ලකට වෙල උගෙ පාඩුවේ දුමක් දෑම්මොත් ඌව පොලිසියට අල්ලන් යනව.. උගෙ අම්මගේ ආන්ඩුවක් මේක. මේ පාර budget එකන් ගොඩක් අලුත් අලුත් දෙවල් එනවා.. මහරජ්ජුරුවන්ගේ සෑදෑ සමය ටිකෙන් ටික ලන්වෙනවා වගේ මට හිතෙන්න..










, එත් ඉතින් ඕව වැඩි කොරන පාලකයෝමනේ ලංකාවට මත්ද්‍රව්‍ය 

