සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    සිගරට්_බොනවද? .>>>> අපොය්!!!!

    399655_250307648375190_146221932117096_650905_1118284092_n.jpg


    මේ මොකක්‌ද මේ..
    මේ පින්තූරය දැකපු ගමන් ඔයලා සිය දෙනෙක්‌ගෙන් අනූ අට දෙනෙකුටම එහෙම කියවෙයි..
    ඒ ඇයි ? ඇත්තටම මොකක්‌ද මේ.. ?????
    ****************************************

    සිගරැට්‌ එකක නොබීපු එකෙක්‌ කොල්ලෙක්‌ද බන්..
    අප්පෝ අද කාලේ කෙල්ලොත් ස්‌මෝක්‌ කරනව නෙ..
    මේ වැස්‌ස දවස්‌ වල ඇග ටිකක්‌ රත් කරගන්නත් එක්‌ක එකක්‌ බොමු....
    ඒයි බය ගුල්ලා.. අම්මට බයේ කෙල්ලට බයේ .. උබ නම් ගෑනියක්‌ වගේ.. සිගරැට්‌ එකක්‌ වත් බොන්නේ නෑ..

    මේ සාමාන්යෙන් භාවිතා වෙන වචන මාලාවක්‌..
    දුම් බීම නැත්නම් smoke කිරීම බොහොම සුලබ දසුනක්‌..
    එ වගේම simple case 1ක්‌..

    දුම්බීම හෘද්‍යාබාධ ඇති කරයි කියලා කොච්චර ලොකුවට board ගහල තිබ්බත් වැඩක්‌ නෑ..
    සමහරු දුකට බොනවා.. සමහරු සතුටට බොනවා.. සමහරු ආතල් එකට fashion එකට බොනවා..

    සිගරැට්‌ නොබොන කෙනා ගැහැනු කෙනෙක්‌ කියලා සමහරු කීවට පිරිමි කෙනෙක්‌ගෙ පවුර්ශත්වය සිගරැට්‌ 1කින් ප්‍රදර්ශනය කරන්න කාටවත් බැ..
    මොලේ සයිස්‌ එක කටේ තියෙන එකේ සයිස්‌ එකෙන්ම පේනවා කියල සමහරු කතාවට කියන්නෙත් ඒකයි..

    බොහෝ විට අප සැලකිලිමත් නොවුනද දුම්බීම නිසා මිනිස්‌ ශරීරයට වන හානිය නම් සුලු පටු නෑ.. දුම්වැටියකින් නිකුත්වන දුමෙහි අඩංගු අහිතකර දේ ශරීරගත වීමෙන් පිටතින් නොපෙනෙන නමුත් ශරීරය අභ්‍යන්තරයට විශාල හානියක්‌ සිදු වෙනවා..

    මෙම පින්තූරයෙහි දැක්‌ වෙන්නේ දුම්පානය කල පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පින්තූරයකි.
    දුම්බීම නිසා භාහිර පමනක්‌ නොව ශරීර අභ්‍යන්තරයේද අවයව මුලුමනින්ම නරක්‌ වීම සිදු වෙයි.

    සල්ලි දීලා මොකටද යාලුවනේ ලෙඩ ගන්නේ..
    ඔබත් අප සමග එකග වන බුද්ධිමත් පුද්ගලයෙකු නම්..

    දුම්බීමට එරෙහි වෙමු..
    එක ජීවිතයක්‌ හෝ රැක ගනිමු..
    දුම්පානයේ ආදීනව සැමට පෙන්වා දෙමු.
    නිරෝගිමත් මිනිසුන් වෙසෙන සමාජයක්‌ දකින්නට
    අප දරන වෑයමට ඔබත් එකතු වන්න..​

    ගත්තේ මුහුණු පොතේ ආදර ලෝකයක් කියන පින්වතාගෙන් . මේ ලිපියෙන් ඉතා වටිනා දෙයක්,ආදර්ශයක් අපේ ජිවිතයට එකතු කරයි.ඉතින් ඒ දේ මම මට විතරක් තනියම බුක්ති නොවිදිය යුතු යැය් සිතුන නිසා මම මගේ හිතවත් එළකිරි යාලුවෝ සෙට් එක සමග බෙදා ගන්න සිතුවෙමි . ඉතින් ඔබත් මෙය හොදින් කියව ඔබට හැගෙන්නේ කුමක් දැය් පවසා යන්න . ඔබට කිසිවක් කිවීමට නැතිනම් බම්ප් එකක් වත් දමා යන්න.
     
    Last edited:

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    දැන් මොකද මේ ගැන හිතන්නේ දුම් බොන එක අත් හරිනවද.??

    Nah.. i don't think so.. I've been smoking for sometime now, to be precise about 12 years, and still i don't have any symptoms of addiction.
    It's all about about controlling yourself..
    BTW thanks for the advice brother
    Good post.:)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    mama nam nawathala ban inn....mata baya beepu hatiata mama thaama husma ganne penahau walinda kiala....
    thanks machan
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Nah.. i don't think so.. I've been smoking for sometime now, to be precise about 12 years, and still i don't have any symptoms of addiction.
    It's all about about controlling yourself..
    BTW thanks for the advice brother
    Good post.:)

    mahema thama ban godak awn kaianne..... ath mama hethana wediata wena kisima drug akakata wada smoke aka adictive.... mama dum nobona elakiri sahoodarayangen illane

    BE SMART
    DO NOT START

    kiala:cool:
     
    • Like
    Reactions: cresendo

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Nah.. i don't think so.. I've been smoking for sometime now, to be precise about 12 years, and still i don't have any symptoms of addiction.
    It's all about about controlling yourself..
    BTW thanks for the advice brother
    Good post.:)
    :frown::frown::frown:

    මචෝ සමහර වෙලාවට උබ සිගරට් බොන එක අතැරලා සමහර වෙලාවට අරක්කු බීපන් . මචෝ symptoms එන්නේ මැදි වියේදී ඒ කියන්නේ උබට අවුරුදු 50 ක් විතර වෙද්දී එතකොට උබට හිතෙයි මම මුලදිම මේක නැවත්තුවනම් මට තව කාලයක් මේ ජීවිතය ආතල් එකේ විදින්න තිබ්බ කියල . අන්න එදාට සැහෙන කලකිරීමකට පත් වෙන්න වෙනවා එක හින්ද උබ සමහර වෙලාවට බොන එක කලාතුරකින් බීල ,කලාතුරකින් බොන එකත් ශේප් එකේ නවත්තල දාපන්.
     
    Last edited: