





mind ur language machan...සිගරට් බොන එකවත් නවත්තගන්න බැරි තෝ මහ පොන්නයෙක් යකෝ.........! පොන්නයෙක් නෙමේ නම් නතරකරගනින්......... මොකද පොන්නයෙක් සිගරට් බිව්වත් එකයි, සිගරට් බීලම පොන්නයෙක් උනත් එකයි......![]()

umbath ponna talk akak dila thiyenne bn.sry mehema kiwwata..සිගරට් බොන එකවත් නවත්තගන්න බැරි තෝ මහ පොන්නයෙක් යකෝ.........! පොන්නයෙක් නෙමේ නම් නතරකරගනින්......... මොකද පොන්නයෙක් සිගරට් බිව්වත් එකයි, සිගරට් බීලම පොන්නයෙක් උනත් එකයි......![]()
පිස්සෙක් වගේ සිගරට් බොන එක නවතන්න පුලුවන්ද? ,
උබල කවුරු හරි සිගරට් බොන එක නවතුවන්ම් ඒ කොහොමද කියපන්කො,
එපා වෙලා බන් ඉන්නේ, දවසට රුපියල් 300 විතර ඉවරවෙනවා බන්
එල කොල්ලෝ කියන්නකෝ බලන්න හොඳ ක්රමයක් !!!!!!!!!![]()

)mind ur language machan...
umbath ponna talk akak dila thiyenne bn.sry mehema kiwwata..
pol booruewk wage katha karanna apa pak*udawwak ne illanne modayek wage hesirenna apa
![]()



පිස්සෙක් වගේ සිගරට් බොන එක නවතන්න පුලුවන්ද? ,
උබල කවුරු හරි සිගරට් බොන එක නවතුවන්ම් ඒ කොහොමද කියපන්කො,
එපා වෙලා බන් ඉන්නේ, දවසට රුපියල් 300 විතර ඉවරවෙනවා බන්
එල කොල්ලෝ කියන්නකෝ බලන්න හොඳ ක්රමයක් !!!!!!!!!![]()
ඉස්සෙල්ලම බොන සිගරට් ගාණ ක්රමයෙන් අඩු කරන්න..
සිගරට් බොන්න හිතෙන වෙලාවට වෙන වැඩක් ගැන හිත යොමු කරන්න..
සිගරට් බොන්නේ නැති පුද්ගලයන්ව වැඩිපුර ඇසුරු කරන්න..
ලයිටර්, ගිනිපෙට්ටි ලඟ තියාගන්න එපා..
සිගරට් බීමේ ආදිනව කියන ලිපි, වැඩසටහන් බලන්න.. ආගමට වෙනදාට වඩා යොමු වෙන්න..
අනිවා ඔබට පුළුවන්..





[SIZE="3"]සිගරට් බොන්න හිතෙන වෙලාවට [B]වෙන වැඩක්[/B] ගැන හිත යොමු කරන්න.. [/SIZE]


[SIZE="3"]සිගරට් බොන්නේ [B]නැති[/B] පුද්ගලයන්ව වැඩිපුර ඇසුරු කරන්න.. [/SIZE]