සිගරටේ එපා වෙලාද ?????

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    saho mamath danata 5yers walata kalinnam oya sathiyata ekak dekak gahuwa.habai matanam kisima aathal ekak danune ne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆිට් එකට මාත් එක්කම නවත්තමු ද...?????

    නවත්වනවා නම් දැන් ම මේ දැන් ම නවත්තපන්.....හෙට..තව සතියකින්.....එහෙම නවත්වන්න බෑ. තමන් ගේ අධිෂ්ඨානය තමා වැදගත්.....මාත් කැම්පස් ඉන්දෙද්දී ගැහුවා දවසට 10-12ක් විතර......එළියට ආවාම අඩු වුණා. දවසකට 1-2කට.......මේ වෙසක් එකට 2600 සම්බුද්ධත්ව ජයන්තියට නැවැත්තුවා ආයේ නෙගහන්නම.....ඕන නම් ෆිට් එකට නවත්තමු මාත් එක්කම....!!!!:yes::yes::yes::):):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සෙල්ලම බොන සිගරට් ගාණ ක්‍රමයෙන් අඩු කරන්න..
    සිගරට් බොන්න හිතෙන වෙලාවට වෙන වැඩක් ගැන හිත යොමු කරන්න..
    සිගරට් බොන්නේ නැති පුද්ගලයන්ව වැඩිපුර ඇසුරු කරන්න..
    ලයිටර්, ගිනිපෙට්ටි ලඟ තියාගන්න එපා..
    සිගරට් බීමේ ආදිනව කියන ලිපි, වැඩසටහන් බලන්න.. ආගමට වෙනදාට වඩා යොමු වෙන්න..
    අනිවා ඔබට පුළුවන්..
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    සිගරට් බොන එකවත් නවත්තගන්න බැරි තෝ මහ පොන්නයෙක් යකෝ.........! පොන්නයෙක් නෙමේ නම් නතරකරගනින්......... මොකද පොන්නයෙක් සිගරට් බිව්වත් එකයි, සිගරට් බීලම පොන්නයෙක් උනත් එකයි......:lol::lol::lol::lol::lol::lol:
    mind ur language machan...
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    machan sigarat nawathwanna godak amarui..math bonawa dawasata siga 20k withara..nawathwannama onenam ubata eka para nawathwanna ba..ubata karanna thiyenne dawasata bona gaana tiken tika adu karannai..dawasin dawasa eka eka tika tika adu karaganna balanna machan..ethakota oyatama hithila nathara karai..habai tikak kal yai...
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Kawruth kiwwata beheth walin oka karanna ba,math doctors la meet wela thiyenawa,eath beheth walin yam balapaamak thibbath oyage hitha thamai moolika wenne,bonne nattham na,anthima packet eka,ilaga sathiye anthima dawasen passe,ilaga drink eken passe,ehema nawatthanna hithanawanam oka wenne na for sure.
     

    pdsprasanga

    Member
    Mar 22, 2010
    202
    4
    0
    system
    සිගරට් බොන එකවත් නවත්තගන්න බැරි තෝ මහ පොන්නයෙක් යකෝ.........! පොන්නයෙක් නෙමේ නම් නතරකරගනින්......... මොකද පොන්නයෙක් සිගරට් බිව්වත් එකයි, සිගරට් බීලම පොන්නයෙක් උනත් එකයි......:lol::lol::lol::lol::lol::lol:
    umbath ponna talk akak dila thiyenne bn.sry mehema kiwwata..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පිස්සෙක් වගේ සිගරට් බොන එක නවතන්න පුලුවන්ද? ,
    උබල කවුරු
    හරි සිගරට් බොන එක නවතුවන්ම් ඒ කොහොමද කියපන්කො,
    එපා වෙලා බන් ඉන්නේ, දවසට රුපියල් 300 විතර ඉවරවෙනවා බන්
    එල කොල්ලෝ කියන්නකෝ බලන්න හොඳ ක්‍රමයක් !!!!!!!!! :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    දවසට රු.300/=ක බොන නිසා මාසෙකට යන වියදම 300 x 30 =රු.9000/=ක් නේ.
    තමන් ලගම නිතර ඇසුරු කරන කෙනෙක් එක්ක ඒක පාර්ශ්වික ඔට්ටුවක් අල්ලන්න මම ආයේ සිගරට් බොන්නෙ නෑ කියලා!! එයාට මුලින් රු.9000 ක් දෙන්න .ඔයා පැරදුනොත් රු.9000ක් එයාගෙ. ඔයා දින්නොත් එයා රු.9000 ආපහු දෙන්න ඕනෙ!!
    ඔයාට සල්ලි වැඩිපුර තියෙනවනම් වැඩි ගානක් ඔට්ටුවට තියන්න. රත්තරන් මාලයක් , වටිනා ඔරලෝසුවක් උනත් කමක් නෑ!!
    බලන්න අනිවාරයෙන් ඔයා බොන්නෙ නෑ!!

    ලස්සන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනත් ඔට්ටුවට තියන්න පුලුවන් (ජෝක්:lol::lol:)
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පිස්සෙක් වගේ සිගරට් බොන එක නවතන්න පුලුවන්ද? ,
    උබල කවුරු
    හරි සිගරට් බොන එක නවතුවන්ම් ඒ කොහොමද කියපන්කො,
    එපා වෙලා බන් ඉන්නේ, දවසට රුපියල් 300 විතර ඉවරවෙනවා බන්
    එල කොල්ලෝ කියන්නකෝ බලන්න හොඳ ක්‍රමයක් !!!!!!!!! :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    තාමත් බොනවද යාලු....... දැන් මොකෝ වෙන්නෙ.... ආ....?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,973
    12,317
    113
    Behind u :p
    machan mama cigarette bonawa , tamath bonawa,dawasata 8-9 k eth mata ona welawata eka nawattanna puluwan tana mama innawa..
    eka itin umbama hadaganna one deyak..
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    ඉස්සෙල්ලම බොන සිගරට් ගාණ ක්‍රමයෙන් අඩු කරන්න..
    සිගරට් බොන්න හිතෙන වෙලාවට වෙන වැඩක් ගැන හිත යොමු කරන්න..
    සිගරට් බොන්නේ නැති පුද්ගලයන්ව වැඩිපුර ඇසුරු කරන්න..
    ලයිටර්, ගිනිපෙට්ටි ලඟ තියාගන්න එපා..
    සිගරට් බීමේ ආදිනව කියන ලිපි, වැඩසටහන් බලන්න.. ආගමට වෙනදාට වඩා යොමු වෙන්න..
    අනිවා ඔබට පුළුවන්..

    :yes::yes::yes::yes::yes:

    Code:
    [SIZE="3"]සිගරට් බොන්න හිතෙන වෙලාවට [B]වෙන වැඩක්[/B] ගැන හිත යොමු කරන්න.. [/SIZE]
    මචන් ඔයාගේ විනෝදාංශයක් තියෙනවද?
    නැත්නම් විනෝදාංශයක් ඇති කර ගන්න. But Dont start to Drink alcohol as a hobby :P:rofl:

    Code:
    [SIZE="3"]සිගරට් බොන්නේ [B]නැති[/B] පුද්ගලයන්ව වැඩිපුර ඇසුරු කරන්න.. [/SIZE]

    ඔයාගේ යාලුවෝ සිගරට් බොනවද?
    එහෙමනම් යාළුවන්ට කියන්න ඔය සිගරට් බොන එක නැවැත්තුව කියල
    යාලුවෝ ඔයාට සිගරට් බොන එක නවත්වන්න දෙන්නේ නැත්නම් ඒ යාළුවන්ව ආශ්‍රය කරන එක නවත්වන්න.

    යාළුවා කවදාවත් ඔයාව සිගරට් එකකට පාලනය කරන්න දෙන්න එපා.
    ඔයයි සිගරට් එක පාලනය කරන්න ඕනේ
     
    Nov 6, 2010
    36
    3
    0
    MAMA EKA DAWASIN NAWATHTHANA HATI KIYANNAM. MEKA 100TA 1000000%K WADA KARANAWA. UDE 9 TA KOTUWATA PALAYAN. ITA PASSE 138 NAGAPAN. MAHARAGAMIN BAHAPAN. MAHARAGAMA CANCER HOSPITAL EKE 12TA LEDDU BALANA WELAWATA SIGARAT PACKET EKAKUTH SAKKUWE DAGENA ATHULATA PALAYAN. LAYA HA MUKA PILIKA WATTUWATA PALAYAN. GIHIN VISIT EKAQK DALA ELIYATA WAREN. AWITH PULUWANNAM ARA SIGARAT PACKET EKEN EKAK ARAN BILA BALAPAN........biwwoth uba thama miniha. ADDAKIMEN KIYANNE..... Pahuwenida idala uba bonne na
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    machaan uba dawasata sigaa bonaeka
    one by one adu karanna etakota danema nathuwa
    adu vela yai anika hema velavema laga salli eyaganna epaa
    okkk...