සිගරටේ එපා වෙලාද ?????

harsha.perera

Well-known member
  • මමනම් ඒක පාවිච්චි නම් කලේ නෑ..
    ඒත් මට නම් තවම හිතා ගන්න බෑ ඒ තරමට ඒ සිගරට් එකෙන් ඇති වාසිය මොකක් ද කියලා..
    හ්ම්, කොහොම වුනත් දැන් කොල්ලෝ කොයි තරම් කාලයක ඉදලා ද මේ
    දේට ඇබ්බෑහි වේලා ඉන්නේ ?
    හ්ම්, හරි ඒ දේ වෙනුවට චුවින්ගම් එකක් වගේ දෙයක් පාවිච්චි කලොත් නරක ද ?

    :eek::eek::no::no::baffled:
     

    harsha.perera

    Well-known member
  • සිගරට් නවත්තලා සුරුට්ටු බීපන්..
    ඊට පස්සේ සුරුට්ටු නවත්තලා බිඩි බීපන්..
    කොහොමත් බිඩි වැඩි කල් බොන එකක් නෑ...
    කොහොම හරි වැඩේ කෙරෙනවනේ..

    :lol::lol::lol: