සිගරැට් ගහන එක ඔච්චර ආතල්ද බන්?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    Monada bun tul kiyanne? Ahuweth adamai.
    දුම්කොලයි හුණුයි එකට අඹරනව. ඇඟිලි තුඩු දෙකට පොඩ්ඩක් අරන් යටි තොලේ ඇතුල් පැත්තෙන් තියාගන්නවා.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කියපු දේ තේරුනේ නැත්නම් කරන්න දෙයක් නෑ.ජීවිතේට සිගරට් එකක් කටේ තියල නැති කොච්චර ඉන්නවද පෙනහලු පිලිකා හැදුන.මම කිව්වෙ අපේ රටේ වෙනත් භාවිතා නිසා ඇති වන රෝග අරක්කු සිගරට් පිටින් අරිනව.එහෙම නැත්නම් ගෙරිමස් කාපු නිසා කියනව.පොඩි කාලෙ ඉදන්ම රතු මස් කන අවුරුදු 10 ,12 ඉදන් සිගරට් බොන මිනිස්සු අපිට වඩා හොදට ජීවත්වෙනව දැකල තියෙන නිසයි කිව්වෙ එක් කෙනෙක් නෙවෙයි ඕන තරම්.කොයි දේත් ඕනවට වඩා ඕනෙම නෑ .බොන උන් බොයි නොබොන උන් නොබී ඉදියි.අහෙන දකින දේ වෙනයි අත්දැකීම් වෙනයි.
    ඔප්පු කරල තියෙන දෙයක්වත් පිලිගනින් බං. රිස්ක් එක වැඩි වෙනව කියන්නෙ හැදෙනවම කියන එක නෙමයි.
     

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    යන්තන් හයි එකක් එනව පොඩි වෙලාවකට. ඒක මට නම් ආතල් එකක් නෙවෙයි. ඒ දැනෙන ෆිලින් එක ටික වෙලාවයි තියෙන්නෙ. ඒකයි ඇඩික්ට් වෙන්නෙ. ඒක ආතල් වගේ දැනෙනව නම් ආය සිගරට් බොන්න එපා ඇඩික්ට් වෙයි. මගෙ යාලුවො ඉන්නව දැන් නතරකරගන්න බෑ. වේප් ඇද ඇද ඉන්නව. සල්ලි සෑහෙන්න විනාශ කරගත්තු එවුනුත් ඉන්නව. සිගරට් වල මිල දවස ගානෙ වැඩි වෙනව. දැන් සිගරට් බොනව කියන එක ගොඩක් පැති වලින් නෙගටිව් දෙයක් විදියට ගැනෙන්නෙ

    Mona widiye mathak unath oluwata honda na. Ganja Tobacco, Alcohol.

    මම සිගරට් බොන්නේ ඉදල හිටල...වෙලාවකට ඒක කාලය කා දැමීමක්. කැත පුරුද්දක් කඩ ගද ගහනව සීන් ගොඩයි...ඉදල හිටල බිව්වත් පැක් එකේ මුල් සිගරට් 3නේ වගේ තමයි විනාඩි 20ක විතර කික් එක...ඊට පස්සේ නිකන් පුරුද්දක් විතරයි...ඔය කික් එක ආවම මට මුකුත් වැඩක් කරන්න බැහැ..හෙන කම්මැලි මූසලෆීලින් එකක් එනවා...ඒත් drink එකක් දාද්ඩ් නම් ශොට් 5 කික් එක එකෙන් ගන්න පුලුවන්.

    සිගරට් බොන්න එපා මචන් නිකොටින් highly addictive. ඒ වගේම සිගා carcinogenic. Cancer එකක් ආවෙ නැතත් අනිවාර්‍යෙන්ම lungs weak වෙනව. ඉක්මනට මහන්සි වෙනව. Endurance වලට කෙල වෙනව.

    ඇඟ ඒකට ඇබ්බැහි උනාට පස්සෙ නිකොටීන් ටිකක් ඇඟට ආවම පුදුම සතුටක් දැනෙන්නෙ. ඒ ෆීලින් එක හින්දා තමා නතර කරන්න අමාරු. . නිකොටින් ගන්න ඉතින් සිගරට් විතරක් නෙමෙයි, තව ක්‍රම තියෙනව. බුලත්විට, තුල්, හාන්ස් ඔක්කොම ඔහොම එව්ව තමයි. තුල් එහෙම නම් සෑහෙන දෙනෙක් පාවිච්චි කරනව, හොයන්න බැරි නිසා එලි වෙන්නෙ නෑ

    කවුරු මොනව කිව්වත් stress වෙලා ඉන්න වෙලාවට දුකක් හිතුන වෙලාවට සිගරට් එකෙන් ලැබෙන නිදහස නම් උපරිමයි තනියම කව්රුත් නැති තැනක කියන්න කව්රුත් නැති වෙලාවක සිගරට් දුම පිටවෙනකොට හද සෝසුසුම් ඔක්කොම වගේ එලියට යනව ආයෙත් හොද ආරම්භයක් ගන්න හොද මෝටිවේට් පාරක් එනව මටනම්.‍රට ඉන්නකොට නම් දවසට පෙට්ටි බාගයක්නම් ඉවරයි.ඒ කාලෙ සිගරට් නොබී හිටියනම් දැන් අංගොඩ තමා ඉන්න වෙන්නෙ 😂😂. දැන් නම් ඉදල හිටල තමා බොන්නෙ mood එකක් ආවම තව drink එකක් දානකොට වගේ.ඇබ්බැහි කතා නම් බයිල 😂 තමන්ගෙ හිත තමා .නවත්තනවනම් ඔය කියන තරම් අමාරුවක් නෑ එහෙම නවත්තන්න.හැබැයි එහෙම නවත්තන්න උවමනාවක් වෙලා නෑ මට නම් . සිගරට් අරක්කු වල අවුලට වඩා ලංකාවෙ අවුල වෙලා තියෙන්නෙ සීමාවක් නැතිකමයි ඒ වෙලාවට කනබොන කෑම වලයි,ක්‍රියාශීලී මදිකමයි තමා .නැත්නම් මගෙ ජිවිතේ ඕන තරම් මිනිස්සු වෙන රටවල් වල හම්බෙලා තියෙනව දවසට සිගා පැකට් එකක් ගහනව අවුරුදු 30ක විතර ඉදන් කිසි හෙනයක් නෑ.හැබැයි හොදට මහන්සි වෙලා වැඩ කරනව කන්නෙ පොඩ්ඩයි . හිතාගන්න බෑ ඒකනම් මෙහෙ සිගරට් පැකට් එක ගානෙ අවුරුදු දෙකක් ගහන්නත් බෑ හාන්සියි මහරගම තමා.

    Monada bun tul kiyanne? Ahuweth adamai.

    Duma enawa nan hadun kurak hari kamak naa...

    Smoking causes cancer and lunk weakness. Scientifically proved with enough evidence. Individual cases don't reflect stats.

    කියපු දේ තේරුනේ නැත්නම් කරන්න දෙයක් නෑ.ජීවිතේට සිගරට් එකක් කටේ තියල නැති කොච්චර ඉන්නවද පෙනහලු පිලිකා හැදුන.මම කිව්වෙ අපේ රටේ වෙනත් භාවිතා නිසා ඇති වන රෝග අරක්කු සිගරට් පිටින් අරිනව.එහෙම නැත්නම් ගෙරිමස් කාපු නිසා කියනව.පොඩි කාලෙ ඉදන්ම රතු මස් කන අවුරුදු 10 ,12 ඉදන් සිගරට් බොන මිනිස්සු අපිට වඩා හොදට ජීවත්වෙනව දැකල තියෙන නිසයි කිව්වෙ එක් කෙනෙක් නෙවෙයි ඕන තරම්.කොයි දේත් ඕනවට වඩා ඕනෙම නෑ .බොන උන් බොයි නොබොන උන් නොබී ඉදියි.අහෙන දකින දේ වෙනයි අත්දැකීම් වෙනයි.

    දුම්කොලයි හුණුයි එකට අඹරනව. ඇඟිලි තුඩු දෙකට පොඩ්ඩක් අරන් යටි තොලේ ඇතුල් පැත්තෙන් තියාගන්නවා.

    ඔප්පු කරල තියෙන දෙයක්වත් පිලිගනින් බං. රිස්ක් එක වැඩි වෙනව කියන්නෙ හැදෙනවම කියන එක නෙමයි.
    Thanks...Malboro 20 pack ekak aran awilla ekak gahuwa...echcharama athal ekak na ban...kata appiriyayi thaama dum kola rahai diwa..🤮🤮🤮🤮🤮
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙලො ආතල් එකක් නෑ
    නිකටීන් ඇඩික්ශන් එක තමා

    කාලයක් සිගරට් බොනකොට , ඇග ඒකම ඉල්ලනව, දවසෙ ෆන්ක්ශන් වලට නිකටීන් ඩෝස් එක නැතුව බැරි වෙනව

    බොක දාන්න
    කෑම කෑවට පස්සෙ
    තේ බිව්වට පස්සෙ
    After sex
    මොකක් හරි හිතෙ අවුලක් ආවම
    Etc

    නිකටීන් ඩෝස් එක ලැබුනට පස්සෙ හෙන satisfaction එකක් එනව.

    අනිත් පැත්‍තෙන් , හෙනම ජරා ලෙඩ සෙට් වෙනව. Cancer , COPD , ඇදුම etc


    ----------------


    ගන්ජ වල නන් ආතල් එකක් තියනව.
    ganja thiyenawada?
     
    • Haha
    Reactions: Solo Rider

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මට නම් බොනකොට ගැහුවම හොඳට වදිනවා. stress වෙලාවක ගැහුවොත් අර stress ටිකක් අඩු වෙනවා. නිකන් වෙලාවට ගැහුවොත් නම් මස්ත මූසල feeling එකක් එන්නෙ. ඉතින් ගහන්නෙ special occasions only.
    මටත් එහෙමයි බන්🥴
     
    • Sad
    Reactions: GDKN2