සිග්නල් ඉල්ලන්නෙ කොහොමද

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    සිග්නල් ඉල්ලන්නෙ කොහොමද

    අපේ පැත්තට කිසිම සිම් එකකට 3G නෑ AIRTEL ඇරෙන්න හච් වලත් කණුවක් වගේ අහුවෙනවා පට්ට ස්ලෝ මේක මාර අසාධාරණයක්නේ බන් මේ කම්පැනි වලින් අපිට 3G දෙන්න කියලා ඉල්ලන්නෙ කොහොමද? එයාටෙල් වලත් කලින් තිබ්බෙ නෑ කෝල් එකක් දිලා කිව්වාම දවස් දෙකෙන් 3G දුන්නා දැන් සිග්නල් ෆුල් තියෙයි, අනෙක්වාට කෝල් දුන්නා ඒත් එකෙක්වත් දුන්නෑ
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    එකක් හරි ෆුල් 3G තියෙනවා නම් මදෑ. අපිටත් කාලයක් තිබුණා කිසිම සිග්නල් එකක් නැති. 2G විතරයි. පස්සේ SLT CDMA දුන්නා. ඒකෙන් කාලයක් net ගියා. download speed එක 56 kb/s වගේ උපරිම.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    Erandic:23150915 said:
    එකක් හරි ෆුල් 3G තියෙනවා නම් මදෑ. අපිටත් කාලයක් තිබුණා කිසිම සිග්නල් එකක් නැති. 2G විතරයි. පස්සේ SLT CDMA දුන්නා. ඒකෙන් කාලයක් net ගියා. download speed එක 56 kb/s වගේ උපරිම.

    ඒත් බන් එයාර්ටෙල් පැකේජ් එකක්වත් නෑ හරිහමන්
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    මෙහෙටත් අවුරුද්දකට විතර කලින් තමා 3G හම්බවුනේ. Mobitelලගෙන් ඉල්ලුවම උන් tower එකක් ගහල දුන්න. ඊට පස්සෙ මාසෙකින් විතර dialog එකෙනුත් ඒ tower එකම set කරන් 3G දුන්න. තවත් මාසෙකින් විතර slt එකෙන් 4G දුන්න. දැන් කිසි අවුලක් නෑ. පුලුවන්නම් කොල්ලො ටිකක් සෙට් වෙලා mobitel,dialog වගේ internet වලට famous එකකින් ඉල්ලලා බලපන් මචන්. උන් tower එක ගැහුවොත් අනිත් ඒව නිකන්ම set වෙයි
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    No, airtel packages are useless

    Airtel Special Any Time Data Offer !!

    4 GB-monthly rental 249/= ( Any Time Free )

    5 GB-monthly rental 299/= ( Any Time Free )

    10 GB-monthly rental 599/= ( Any Time Free )

    15 GB-monthly rental 899( Any Time Free )

    30 GB-monthly rental 1499/= ( Any Time Free )

    75GB-monthly rental 2999/= ( Any Time Free )

    CALL Thiwanka : 0788 88 88 88
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    Airtel Special Any Time Data Offer !!

    4 GB-monthly rental 249/= ( Any Time Free )

    5 GB-monthly rental 299/= ( Any Time Free )

    10 GB-monthly rental 599/= ( Any Time Free )

    15 GB-monthly rental 899( Any Time Free )

    30 GB-monthly rental 1499/= ( Any Time Free )

    75GB-monthly rental 2999/= ( Any Time Free )

    CALL Thiwanka : 0788 88 88 88

    bump
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    දවසක් පත්තරේ තිබුණා දාලා TRC එකේ Phone Number වගයක් එයාලට කියන්න කියලා Siganl නැත්තම්
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපේ පැත්තට කිසිම සිම් එකකට 3G නෑ AIRTEL ඇරෙන්න හච් වලත් කණුවක් වගේ අහුවෙනවා පට්ට ස්ලෝ මේක මාර අසාධාරණයක්නේ බන් මේ කම්පැනි වලින් අපිට 3G දෙන්න කියලා ඉල්ලන්නෙ කොහොමද? එයාටෙල් වලත් කලින් තිබ්බෙ නෑ කෝල් එකක් දිලා කිව්වාම දවස් දෙකෙන් 3G දුන්නා දැන් සිග්නල් ෆුල් තියෙයි, අනෙක්වාට කෝල් දුන්නා ඒත් එකෙක්වත් දුන්නෑ

    උබ කොහේද බං ඉන්නේ:shocked:
     
    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    uba nam thani gonek
    meke un rep kapanwa kiyala gona wage tho e namama dala account ekak haduwada?

    පිස්සුද ? රේප් කපනවා කියල නමේ අළුත් එකක් හැදුවේ
    පරණ තිඩ් 5-6 තියෙනවා ඒවා GT මකලා දුන්නේ නෑ හැම එකාම Profile එක බලද්දී පරණ තිඩ් පේනවා කරන්න දෙයක් නෑ අළුත් Account හැදුවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පිස්සුද ? රේප් කපනවා කියල නමේ අළුත් එකක් හැදුවේ
    පරණ තිඩ් 5-6 තියෙනවා ඒවා GT මකලා දුන්නේ නෑ හැම එකාම Profile එක බලද්දී පරණ තිඩ් පේනවා කරන්න දෙයක් නෑ අළුත් Account හැදුවා.

    oya nama dakkama ona ekek dannawane ewa ube kiyala
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    Nadun24:23151020 said:
    දවසක් පත්තරේ තිබුණා දාලා TRC එකේ Phone Number වගයක් එයාලට කියන්න කියලා Siganl නැත්තම්

    ඒ නම්බර් ටික හොයලා දියන්කො
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    saminda_1980:23151043 said:
    අපේ පැත්තට කිසිම සිම් එකකට 3G නෑ AIRTEL ඇරෙන්න හච් වලත් කණුවක් වගේ අහුවෙනවා පට්ට ස්ලෝ මේක මාර අසාධාරණයක්නේ බන් මේ කම්පැනි වලින් අපිට 3G දෙන්න කියලා ඉල්ලන්නෙ කොහොමද? එයාටෙල් වලත් කලින් තිබ්බෙ නෑ කෝල් එකක් දිලා කිව්වාම දවස් දෙකෙන් 3G දුන්නා දැන් සිග්නල් ෆුල් තියෙයි, අනෙක්වාට කෝල් දුන්නා ඒත් එකෙක්වත් දුන්නෑ

    උබ කොහේද බං ඉන්නේ:shocked:

    Colombo distric ban