සිගැරට් අරක්කු බදු

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    සිගැරට් අරක්කු බදු

    මේවට බදු ගහන එක නවත්තන්න. එහෙම නැත්නම් මේ බදු මුදල් ආදායම සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවාවන් වලට විතරක් යොදන්න.ඒ කියන්නේ සේවකය්න්ට පඩි ගෙවන්න නෙවෙයි.රෝහල් හදන්න තියන ඒවා නවීකරනය කරන්න එහෙම නැත්නම අලුත් මැෂින්ස් ගේන්න.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sbbn.gif
     

    kaputo

    Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    බොන එකා කීය උනත් බොනව හිටං බොරුවට ඇඬුවට තව ගනන් වැඩි කරාට ආණ්ඩු දුවන්න ඔය සල්ලිත් ගොඩක් උදව් වෙනව.

    ඔව් බන් මුන්ගේබොරුව තියෙන්නේ මේවා තහනම් කරන්න ඕන කියලා.ඕවගෙන් ටැක්ස් ගහලා තමයි ඔය ඇමතිවරුලා ටියුටි ‍ෆ්‍රී වාහන ගේන්නේ.
     
    • Like
    Reactions: kinkon

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    yako lankawe stress tikak adu karaganna tiyenneth drink eka witarai ekata keliyama minissu kassipu bonawa aniwa.rate nethi jarawa wedi wenawa.leda wediwenawa.