සිගැරට් අරක්කු බදු මේවට බදු ගහන එක නවත්තන්න. එහෙම නැත්නම් මේ බදු මුදල් ආදායම සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවාවන් වලට විතරක් යොදන්න.ඒ කියන්නේ සේවකය්න්ට පඩි ගෙවන්න නෙවෙයි.රෝහල් හදන්න තියන ඒවා නවීකරනය කරන්න එහෙම නැත්නම අලුත් මැෂින්ස් ගේන්න.