
අර එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ නේද දැන් ඉන්න පොඩි උන් එක්ක ගණුදෙනු කරන්න ඕන විදිය ගැන....මෙන්න උත්තරේ තියෙනව ..ගූ ගියා නේද පොඩි පොන්නයො ටිකට.
මටත් බං...
මටනං හිතෙන්නෙ ඒකෙ අනිත් පැත්තඒත් මටනම් හිතෙන්නේ අපි ඉස්කෝලේ යන කාලෙට සාපේක්ෂව බැලුවොත් දැන් ඉන්න ළමයින්ගේ ප්‍රචන්ඩකාරී බව අඩුයි කියලයි.