සිගිරි කාශ්‍යප තේමාවට ගත්ත වෙඩින් ප්‍රී &#3522

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
සිගිරි කාශ්‍යප තේමාවට ගත්ත වෙඩින් ප්‍රී &#3522

pre015gossiplankanews.JPG

pre013gossiplankanews.JPG

page.jpg

pre002gossiplankanews.jpg

pre009gossiplankanews.jpg

බලල හොද නරක කමෙන්ට් කරලා පලයන් :lol::lol::lol:
නිව්ස් එක හොදයි නම් සලකගෙනම පලයන් :P:P:P
මේ මගේ අයිඩියා එකක් නම් නොවේ
කපල් එකට සුබ පතමි :):):)
 
shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    මට හිනා යන්නේ අර ස්වයංවර සීන් එකේදී.. සිරා කෑලි ඉද්දි එතන ඉන්න ගූ ම ගූ කැල්ල තෝරාගන්න වෙන එක ඌට ඇත්තටම කරන්න වුන දෙයක් ද මන්දා :)

    රැවුල තිබ්බ පලියට රජෙක්ට රඟපාන්න බැ කියන එක මේක බලද්දී ඌට තේරෙයි කියල හිතෙන්න ඕනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැකලා
    ඉඟිකලා
    පෙම්කලා
    තොල්කලා
    මිරිකලා
    ලොකුකලා

    අන්තිමට
    කරලා
    බෝකලා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    පොර කාශ්‍යප නෙමෙයි කාවන්තිස්ස වගේ(එහෙම නැත්තන් මහසෝනටත් හොදයි).බුවාගේ කඩු ෆයිටින්ග් පාර තමයි හිනා යන්නේ බන් . උ කඩු ෆයිට් කරනවද එහෙම නැත්තන් බැට්ටින්ග් ප්‍රැක්ටිස් කරනවද.:lol::lol::lol::lol:

    මොනා නැතත් හොද වෙනස්ම ආකාරයක අයිඩියා එකක් .:):)
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට හිනා යන්නේ අර ස්වයංවර සීන් එකේදී.. සිරා කෑලි ඉද්දි එතන ඉන්න ගූ ම ගූ කැල්ල තෝරාගන්න වෙන එක ඌට ඇත්තටම කරන්න වුන දෙයක් ද මන්දා :)

    රැවුල තිබ්බ පලියට රජෙක්ට රඟපාන්න බැ කියන එක මේක බලද්දී ඌට තේරෙයි කියල හිතෙන්න ඕනේ.
    :lol::lol:paw yakoo