සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ
උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
reset කියන එකට සිඞ්හලෙන් මොකක්ද කියන්නෙ ?
රීසෙට් කියන බට්න් එකට දාන්නයි වචනෙ ඕනෙ.
ප්‍රත්‍යාරම්භ කරන්න, යළි පිහිටුවන්න වගේ වචන මදුරෙ තියෙන්නෙනං.
ඒව ගැලපෙන්නෑ වගේ
වෙන මොකක් හරි ගැලපෙන හොඳ වචනයක් හොයා දියල්ලකෝ.

මේක නං ටිකක් හොඳයි වගේ
ඉතිං ඕන පුකක් වෙන්න කියලා තමයි ඕක ඔබන්න වෙන්නේ 

"තිබ්බ විදියට" කියලා ඕකට දාපං.