සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

උදව්වක් ඕනෙ සිඞ්හලයෝ..
reset කියන එකට සිඞ්හලෙන් මොකක්ද කියන්නෙ ?
රීසෙට් කියන බට්න් එකට දාන්නයි වචනෙ ඕනෙ.
ප්‍රත්‍යාරම්භ කරන්න, යළි පිහිටුවන්න වගේ වචන මදුරෙ තියෙන්නෙනං.
ඒව ගැලපෙන්නෑ වගේ :(
වෙන මොකක් හරි ගැලපෙන හොඳ වචනයක් හොයා දියල්ලකෝ.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කිසිම අදාලත්වයක් නෑනෙ බං :/
    අනික ඕව දාල බැනුං අහන්නත් වෙයි :baffled:

    ඇයි බං ඕක ඔබුවාම තියෙන ඔක්කොම මැකෙනවනේ.... මෙමරි ඔක්කොම (හාඩ් එී සෙට්) :dull:ඉතිං ඕන පුකක් වෙන්න කියලා තමයි ඕක ඔබන්න වෙන්නේ :nerd:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;17884641 said:
    අපි දාමු "රිසෙට්ටුවන්න මෙතන ඔබන්න" කියල.

    ලින්ක් එකක් නෙමේ කුකුලෝහ්. බටන් එකක්. මෙතන ඔබන්න බෑ. රීසෙට්ටුවන්න තමා. ඒත් ඒක මෙලෝ තේරුමක් නැති වචනයක්නෙ :/
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇයි බං ඕක ඔබුවාම තියෙන ඔක්කොම මැකෙනවනේ.... මෙමරි ඔක්කොම (හාඩ් එී සෙට්) :dull:ඉතිං ඕන පුකක් වෙන්න කියලා තමයි ඕක ඔබන්න වෙන්නේ :nerd:

    :D අඩෝ උඹ ඩිවලපර් කෙනෙක් වෙලා ජොබක් හොයාගනිං බං. කොහොමද බොසා ඕනෙ *කක් ඔබන්න ගිහිං උඹට බනිද්දි :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :D අඩෝ උඹ ඩිවලපර් කෙනෙක් වෙලා ජොබක් හොයාගනිං බං. කොහොමද බොසා ඕනෙ *කක් ඔබන්න ගිහිං උඹට බනිද්දි :D

    :P "තිබ්බ විදියට" කියලා ඕකට දාපං.:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :P "තිබ්බ විදියට" කියලා ඕකට දාපං.:baffled:

    ලියන භාශාවෙන් නේද කුකුලොහ් ලියන්නෙ ? ලියන්න ඕනෙ ඒව කතා කරන භාශාවෙන් ලියල හරියන්නෑ බොල. වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද ? :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලියන භාශාවෙන් නේද කුකුලොහ් ලියන්නෙ ? ලියන්න ඕනෙ ඒව කතා කරන භාශාවෙන් ලියල හරියන්නෑ බොල. වැස්සකටවත් ඉස්කෝලෙ ගිහිං නැද්ද ? :baffled:

    පිස්සුද හුයන්නෝ... තාම මම ඉස්කෝලේ යනවා :dull:
    තෝ අහන ප්‍රශ්න ජාතියෙම උත්තරයක් මම දුන්නේ.. අනික බම්ප් කිරීම :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිස්සුද හුයන්නෝ... තාම මම ඉස්කෝලේ යනවා :dull:
    තෝ අහන ප්‍රශ්න ජාතියෙම උත්තරයක් මම දුන්නේ.. අනික බම්ප් කිරීම :rofl:

    :D ඉස්කෝලෙ යනවනං පල ගිහිං පාඩං කරපිය මේකට වෙලා කාලෙ කන්නෙ :3
    තෝ බම්ප් කලත් හරි ඒ හින්ද තමා තාම හරි උත්තරයක් ලැබුන්නැත්තෙ :baffled: