සිඞ්හල හෙල්ප් සිඞ්හලයෝ

ටෙස්ක්බොක්ස් සෙට් එකක් තියේ. ඒ ටිකේ ගහපුව ඔක්කොම ආපහු ඩිෆෝල්ට් වෙන්න.

මෙහෙමයි. තේරෙන්නේ නැති වචන දාන්නත් එපා. වෙන වෙන ඒවා කියල හිතල ඔබල ඔක්කොම රීසෙට් කරගනියි.
"මුලට", "ආපස්සට" වගේ තේරෙන එකක් දාපං
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Save කියන එකටත් සිඞ්හල වචනයක් ඕනෙ. :dull:
Show All කියන බටන් එකටත් සිඞ්හල වචනයක් ඕනෙ :nerd:
ටේබල් එකක තියෙන ඔක්කොම ඩේට ටික පෙන්නන්න
 
Last edited:

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Reset: ප්‍රතිපිහිටුවීම
    Save: සුරකින්න / ගබඩා කරන්න / ආචයනය
    Show All : සමස්ථය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වින්ඩෝස් සින්හල එක දාගනින් එකේ ඔකොම තිනවා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :D ඉස්කෝලෙ යනවනං පල ගිහිං පාඩං කරපිය මේකට වෙලා කාලෙ කන්නෙ :3
    තෝ බම්ප් කලත් හරි ඒ හින්ද තමා තාම හරි උත්තරයක් ලැබුන්නැත්තෙ :baffled:

    යකෝ උගන්නන්න යන්නේ :dull:
    :angry: