අනිවා . ඔතන ඇත්තම යාචකයන්ට වඩා ඕක ව්‍යාපාරයක් විදියට කරන හොර යක්කු ඉන්නේ . කාලෙකට කලින් හිරු හරි ස්වර්ණවාහිනී එකෙන්ද කොහෙද වැඩසටහනක් කරලා තිබ්බා කැළණි පන්සල ගාව ඉන්න බුවාලා ගැන . පෝය දවසට අදායම සරුයිලු. හම්බවෙන බත් පැකට් අර කුඩ ගහලා බත් පැකට් විකුණන තැන්වලට විකුණලා සල්ලි ගන්නවලු. පොර කන්නේ ෆර්යිඩ් රයිස්ලු. හවසට බාගයකුයි ඌරු මස් එකකුයි අරන්ලු ගෙදර යන්නේ. ශ්‍රී ලංකාවේ හිගන්නෝ කියලා පොතක් මහාචාර්ය නන්දසේන රත්නපාල ලිව්වා. කියවල බලන්න කොහොමද තියෙන ගේම් ටික කියලා. එතුමා හිගන්නෙක් විදියට සාමජයේ ඉඳලා තමා පොත ලිව්වේ. හිගන බොසලා ඉන්නවා . හවසට උන්ට ගාන බේරන්න ඕනේ. සමහර හිගන්නෝ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට කෙලින්ම සම්බන්දයි.
ganan hadala balapan higakana manussayekta masekata kiyak hoyanna puluwanda kiyala.
Dawasakata bus ekakata nagga higannekta winadi 10kin rs.100k labenawa kiyamu.
peyakata bus 6i. 5hours walata bus 30i
Dawase income eka - 30*100 = 3000i
Dawas 30ta - 3000*30 = Rs.90000i
Oita wada labenawa moko lankawa kiyanne hari parithyagashili minissu inna ratak.
Disability walin mahansi wela weda karanna baluwa higakana minissu inna eka aththa.
Habai dannam wadipurama yanne mafiawak
බම්බුව දැන් හිගන්නෝ කරන්නෙ බිස්නස් එකක් යකො ..
කැරි හම්බ කිරිල්ලක් උන් හම්බ කරන්නෙහ්


දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට
රිදීගම හිඟන්නෝ ලගින්න හදපු තැන හැදුවෙ කවුද කියල සජිත්ගෙන් අහපං..![]()
PLANE වලින් ගොස් සිඟමන් යැදීම තහනම් කරොත් විසලා හමාරයි.............![]()








දුම්රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම ලක්ෂයක් එහි විපාක ලැබෙයි, ඔබේ ළඟට යමක් ඉල්ලාගෙන පැමිණෙන්නා කරදරයක් ලෙස නොව,මහඟු පිනක් කරගැනීමට ලැබෙණ උතුම් අවස්ථාවක් ලෙස සලකන්න යැයි, බණ කියන රටක මෙවැනි නීති හැදීම මහත් කණගාටුවකි..
සැබැවින්ම කළ යුත්තේ යාචකයින්, සිඟමන් යැදීම තහනම් කිරීම නොව, සිඟමන් යදිමින් දිවි ගෙවන්නන්ට, තමන්ගේ මහන්සියෙන් යමක් උපයාගෙන ජීවත්විය හැකි ආර්ථිකයක් රට තුල ඇතිකිරීමය, එසේ නොකර නීති ගෙන එමින් ඔවුන් හට යන එන මන් නැති කිරීම අපරාධයකි,සමහරෙකු සිඟමන් යැදීමේ තහනම හොඳ යැයි කියමින් කොමෙන්ට්, පෝස්ට් දමා තිබෙණු දුටුවෙමි, ඒවායෙන් පෙනෙණුයේ, යාචකයින් දුම්රියේ, බස් රථ තුල හමුවීම, ඔවුන් හට කරදරයක්ව පැවත ඇති බවයි, යමෙකුට එසේ සිතුණද, සමාජවාදී, මානවාදී හැඟීම් ඇති අයෙකු සිතන්නෙ එසේ නොවන්නට පුලුවන..
ලංකාව තවමත් සමාජවාදී, බෞද්ධ රටකි, රට ඉදිරියට යා යුත්තේ, එහි සිටින සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව රැකෙන අයුරිනි, එසේ නොමැතිව සමාජය තුල පහළින් සිටිනා ජන ස්ථරය ඉවත්කර දමා රට දියුණුවුනා යැයි කීමෙන් හෝ, නගර තුල සිටිනා යාචකයින් පලවා හැර ඊනියා සංවර්ධනයක් මවාපෑමෙන් නොවේ...
#madhawavish
ane oya ukanna fren
පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.

උඹ 3% කිව්වේ අර කට්ටිය ගැන හිතලද 

පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.
පොදු ප්‍රවාහනය තියෙන්නෙ එක එක මිනිහට හිගා කන්න නෙවි. හිගා කන උන්ගෙන් 97-95% වෙන වෑඩක් පොලක් කරගෙන ජීවත් වෙන්න පුලුවන් , සමස්තයෙ යහපත ගෙන හිතන්න ඕන , ඉට පස්සෙ අර 3% ගෑන හිතලා බලන්න ඔන . මොනවා උනත් හොද දෙයක්.
බලාගෙන හිඟන්නෙක්ට හිඟාකන්න තියෙන අවසථාව නැති කරහම උඹට මාර යහපතක් වෙයි කටඇරං බලං ඉඳපං. පුලුවන්නං වුන යහපතත් කියල පලයං අපිටත් දැනගන්න. ලබ්බෙ සමස්තය
