සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS

hekelum

Well-known member
  • Jan 8, 2008
    936
    407
    63
    Machan shutdown wena eka nawatthanna puluwan run box eke shutdown -a kiyala gahuwa num, natthan cmd eke shutdown -a gahuwath hari:cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කාලි ලිනක්ස්/ ලිනක්ස් වලට කෙලවමු


    150x150xEVbB70425PM10172013.png.pagespeed.ic.FrEcooglbj.webp



    දැන් මේවා බලලා "වින්ඩෝස් සක්ස්" කියලා හිනා වෙවී හිටපු ඕපන් සෝස් අයියලා අඬවන්නයි යන්නේ.:baffled: මේකෙන් කරන්නේ කෙලින්ම ඔයාගේ ලිනක්ස් රන් වෙන කොම්පීතරේ පවර් සප්ලයි එක කපලා දානවා..වර්චුවල් මැෂින් එකක් මේ වැඩේට පාවිච්චි කලානම් හොඳයි.:oo:
    ඔයාගේ පීසී එකේම රන් කරානම් ඔය පීසී එකේ පවර් හෝ රීසෙට් බටන් එක ඔබන්ට. :growl::rofl:

    සරලයි . මෙන්න මේ කෝඩ් එක ටර්මිනල් එකේ ගහලා බලන්ටකෝ..

    Code:
    :(){ :|:& };:



    මේව කරන්න බෑ චූටි පුතා දැන්
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    වින්ඩෝස් වලට කෙලවමු



    hacking+windows+using+linux.jpg



    මුලින්ම වට පිටාවේ කවුරුත් නැද්ද කියලා බලලා පෑඩ් එක ඕපන් කරගන්න..(නෑ නෑ වෙන පෑඩ් එකක් නෙමෙයි නෝට් පෑඩ් එක:rofl:)

    ඊළඟට මෙන්න මේ කෝඩ් එක පේස්ට් කරලා මොකක් හරි නමක් දාලා .bat විදියට සේව් කරගන්න. (හා එහෙනම් වින්ඩෝස් ඩිස්ට්‍රෝයර් කියලා සේව් කරගන්ටකෝ)

    Code:
    :1 bash name.bat goto 1
    දැන් ඔය .bat ෆයිල් එක රන් කරලා බලලා ප්‍රතිඵල කියන්නකෝ (හුටා රන් කරාට පස්සේ සෑහෙන වෙලාවකට කියන්න වෙන එකක් නෑ.ඒ නිසා කොමෙන්ටුවක් දාලම ඕක රන් කරන්න. :rofl:)


    මේක Reset කරන්නේ කොහොමද ?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113



    වැඩ පුලුවන් අයියා කෙනෙක් ඉන්නවා නම් තප්පර 30න් මේක රන් වෙලා වින්ඩෝස් ක්ලෝස් වෙන්න කලින් මේ ප්‍රොසෙස් එක රන් වෙන එක නවත්තලා පෙන්නන්න. එයාට මගෙන් පුන්චි තෑග්ගක් දෙනවා.:) (1 කෙනෙකුට විතරයි) (tip - සරල වැඩක් තියෙන්නේ:))



    shutdown -a :P:P