සිඤ්ඤෝරේ... ගිය දේ ගියාවේ

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    🔊 𝑮𝑬𝑵𝑬𝑹𝑨𝑳 𝑬𝑳𝑬𝑪𝑻𝑰𝑶𝑵 *2020* පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පුවත් මැවූ චරිත කිහිපයකට මෙවර පරාජයට පත්ව තිබේ.

    🔹ගාල්ල දිස්ත්‍රික්කය - වජිර අබේවර්ධන

    🔹කළුතර දිස්ත්‍රික්කය - රාජිත සේනාරත්න

    🔹ගම්පහ දිස්ත්‍රික්කය - චතුර සේනාරත්න

    🔹කුරුණෑගල දිස්ත්‍රික්කය - අකිල විරාජ්
    කාරියවසම්

    🔹කොළඹ දිස්ත්‍රික්කය - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    🔹නුවරඑළිය දිස්ත්‍රික්කය - නවීන් දිසානායක

    🔹පුත්තලම දිස්ත්‍රික්කය - පාලිත රංගේබණ්ඩාර

    🔹කළුතර දිස්ත්‍රික්කය - පාලිත තෙවරප්පෙරුම


    𝑺𝑳𝑵𝑵 𝑳𝑰𝑽𝑬|06.08.2020|08:52 PM
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දැනට පරාජයට පත්වී ඇති
    හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු

    1.රාජිත සේනාරත්න
    2.චතුර සේනාරත්න
    3.විජිත් විජයමුණි සොයිසා
    4.සුනිල් හඳුන්නෙත්ති
    5.නිරෝෂන් ප්‍රේමරත්න
    6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
    7.වජිර අබේවර්ධන
    8.නලින්ද ජයතිස්ස
    9.පාලිත තෙවරප්පෙරුම
    10.සුසන්ත පුංචිනිළමේ
    11.නවීන් දිසානායක
    12. රවී කරුණානායක
    13. රනිල් වික්‍රමසිංහ
    14. දයා ගමගේ
    15. අකිල විරාජ්
    16. අශෝක අබේසිංහ
    17. J.C අලවතුගොඩ
    18. පාලිත රංගේ බණ්ඩාර
    19. බිමල් රත්නායක
    20.මනෝජ් සිරිසේන - මාතර
    21. හිරුනික ප්‍රේමචන්ද්‍ර
    22. අර්ජුන රණතුංග
    23. රුවන් විජේවර්ධන
    24. AHM ෆවුසි
    25. කරුණාරත්න පරණවිතාන
    26. තලතා අතුකෝරළ
     
    • Love
    Reactions: dilann