සිතට සුව දෙන භාවනා

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    සිතට සුව දෙන භාවනා

    සිත දියුණු කරන අයට ගොඩක් වැදගත් වෙන videos ටිකක්.

    සිතට සුව දෙන භාවනා - 01

    සිතට සුව දෙන භාවනා - 02

    සිතට සුව දෙන භාවනා - 03

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    හොඳ වැඩක් සහෝදරයා. මේ වගේ තවා ඒවා දාපන්.
    REP 6+
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේ වගේ දෙයක් ගැන thread එකක් දැම්මම bump එකක් හරි දාල යන්නේ කීයෙන් කී දෙනාද? මම අර SCURVYයා ගැන thread එකක් දැම්ම. කට්ටිය හෝ ගාල comment කරනවා.
    :D:D:D

    අඩුම ගානේ මේ thread එක view කරන්නෙත් කීයෙන් කී දෙනාද?
    මිනිස්සු ධර්මය පැත්තට යොමු වෙනවා ගොඩක් අඩුයි මචන්. හැමෝම fun හොයමින් තමයි ජීවත් වෙන්නේ. ජීවිතයේ යථාර්තය හොයන මිනිස්සු ගොඩක් අඩුයි කියල තේරුම් ගන්න මේකම ඇති.
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ඒක නම් ඇත්ත මචන්. ගොඩක් අය මේ වගේ දේවල් බලන්න උනන්දු වෙන්නේ නැ.