සිතන්නට යමක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අද සිතන්නට යමක් තුලින් අපි කතා කරන්නේ ලංකාවේ දැන් දවස් 3 4 ක ඉදන් සිදුවන ආගමික නැගිටීම ගැන. ඉතාමත් සතුටක් එනවා මෙහෙම ආගමිකව නැගිටින්න ගත්තම. මේක ඇත්තටම උනේ ලංකා පින් බිමේ අයිස් කියන රකුසා එලවන්න තමා. අහෝ අස්චර්යක් දැන් මේ මහ පොළොවේ අයිස් බිදක් නැති වෙන්නම ඉවරයි. ඒ අර ආගමික නැගිටීම නිසා කියල තමා කොම්බුවේ බුද්ධිමතුන් නිතරම පෙන්වා දෙන්නේ. ඊට සමගාමිව එළකිරි එකෙත් යම් තරමක නැගිටීමක් පෙන්නුම් කරනවා. මට හිතුනා තව නැගිටින්න කලින් මේක දාන්න. මොකද සම්පුර්නෙන් නැගිට්ටම අමාරු කරනවා. මෙන්න ඔයාලත් ඔය මගුල් නට නටා අපාගත වෙන්නේ නැතුව මේවා බලලා ඉගෙන ගන්න

    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

    මහනුවර දළදාව සම්බන්ධව 1875 දි ලියු ලිපියක්

    බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

    Dantha Dathuwa - Tooth Relic- Old Photo Colorized kala

    දන්ත ධාතුව කියන්නෙ මේකටද?

    "බුදු දහම" ඔර්ජිනල්

    බලාගෙන හොදේ


    Mervin Silva පොතුහැර Dalada Maligawata කඩා පනී :lol:


    දැන් ඔයාලට පෙන්න ඕනේ මේ සිරිස් එකේ ඊලග එපි ටික මොනවද කියල
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Matath oka hithuna. Kannawath salli na. Agam gana hoya hoya hitiyama kanna hambenawa
    xEPMBma.jpeg
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චන්දයක් ලගයි සමහර පක්ෂ හෙළුවෙන් ඉන්නේ විලි වහගන්න සිවුරට මුවා වෙන්න හදන්නේ

    මර්වින් බැස්සෙත් ඒකයි

    මොලේ ඇති එවුන් තේරුම් ගනිත්වා

    රැල්ල යන්නේ වෙන පැත්තකට කියලා තේරිල තියෙන්නේ තව ලොකු දේවල් කරයි ඉස්සරහට
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    News බලන්නවත් වෙලවක් නෑ. කිරියට ආපු වෙලාවක තමා දන්නෙ රටට මොකක්ද වෙන්නේ කියලා. මොනවා උනත් මන් කිසිම ආගමක් ලොකුවටම ගන්නේ නෑ. අදාල දේ ගත්තා අනවශ්‍ය දේවල් අයින් කලා. එහෙම ඉද්දි ඔහොම ප්‍රශ්න එන්නේ නෑ :)
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බුද්ධාගමට අපහාස කරලා පෝස්ට් දාන එවුන් කරන්නේ ආයෙත් වයිරය වපුරවන එක.. උන් මිනිස්සුන්ගේ තරහා අවුස්සලා ආයෙත් රට බේර ගන්න අවස්ථාවක් උදා කරන්න හදන්නේ. ඒ අතරම ඉන්නවා රෑඩිකල් ගොබ්බයොත් ඒ විදිහටම මිනිස්සුන්ගේ ආගමික විශ්වාස වලට අනින්න ට්‍රයි කරන. කාටවත් අදාල නෑනේ මිනිස්සුන්ගේ විශ්වාස. ඒවා කෑමති මිනිස්සු විශ්වාස කරයි. ඔන්න මිනිස්සුන්ට හානියක් වෙන දේවල් තියනවා නම් කොක්ක ඈද්දට කමක් නෑ. ගෑණූ පන්සල් වලට ගෙනත් ඈමිනෙන සාදුලා, ලෙඩ්ඩු ගෙනත් අතවර කරන කපුවෝ, ලෙඩ හොද කරනවා කියලා මිනිස්සු අන්දන එවුන්ට ඈරපල්ලා.. උනුත් ඔය රට බේර ගන්න සෙට් එකේම එවුන්
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    උබ කියනකන් ඕක මගේ ඔලුවේ තිබුනේ නැහැ.
    Erozan එහෙමත් කලින් කටවහන් ඉදල දැන් ආයේ ගොඩක් active වෙලා.
    2osama කියන කෙනත් කවදාවත් නැතුව වැදගත් thread වගයක් දාල තියෙනවා දැක්ක.
    දේශපාලුවෝ ආයේ චන්දෙට සල්ලි පොම්ප කරන්න අරගෙන තියෙනවා.