බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි ද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලණි ගගට කියන්නෙ කල්‍යාණ නදී
    මල්වතු ඔයට කියන්නේ කදම්භ නදී
    කළු ගගට කියන්නේ කාල නදී
    මහ වැලි ගගට කියන්නේ මහා වාලුකා නදී ඕව යකෝ මේ ඉස්කෝලේ යන පොඩි උන්ගේ පොත් වලත් තියෙන ඒවනේ,
    ඒකවත් දන්නේ නැතුවද මූ මේ සාහිත්‍ය ගැන කියවන්නේ.
    @dilann කියන්නෙ o\l ෆේල් මිගමුවෙ මාලු කාරයෙක් බන්, දැක්කනෙ රට ගොනා කැළණියේ තේරුම ගුගල් කරල හොයා ගත්ත හැටි , 🤣🤣🤣🤣🤣 පොල් බුරුවෙක්, අද විතරක් නෙමේ හැමදාම ඔහොමයි ඔය හරක.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රියනක් කියන්නේ අඩි එකහමාරයි. රියන් 18 ක් කියන්නේ අඩි 27 යි. මේ තියෙන්නේ පානදුර විජයාරාමයේ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කල දවසේ ගත්ත පොටෝ එකක්. ප්‍රතිමාව ළඟ ඉන්න මිනිස්සුන්ගේ උසට සාපේක්ෂව බැලුවොත් අඩි 27 ක් වගේ ප්‍රමාණයක් ඇති කියලා හිතන්න පුලුවන්.

    %E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA_%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA_%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD_%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8_%E0%B7%84%E0%B7%8F_%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA_5.jpg


    දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම
     
    • Wow
    Reactions: kukku baba

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Hutto sandakath mahagamaarachchi aye youtube video karanne na me comment eka dakkanan.
    Umbe chinthaneta kittuwennawath ba uta
    Patta yako
    මේ ලෝකේ කොස්සක් නැති ආගමක් හොයාගන්න බෑ බන්.
    ඕන ආගමක රෙද්ද පල්ල පොඩ්ඩක් අවුස්සලා බැලුවොත් ඕන තරම් හිඩස් තියෙනවා.
     
    • Love
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,920
    113
    B3QJ4ZOO5KWVNFINFQ6O754PPA.jpg

    Me inne “Gods of Egypt” movie eke 9ft height ekak tiyena Horus deiyyo
    27ft Gawuthama Budu Hamuduruwo dakkanan Horus ta kalisame gu yanawa sure
     
    • Like
    Reactions: Dr.Amdan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිකෝ ද හුත්තෝ උබේ මගුල් බලන්න. මම මැච් එක බලපං.
    තව පැයකින් වරෙන් 🥴
    මැච් එක බලනවනම් මොන පකටද කිරියට වෙලා ඉන්නෙ, ෆේස් බස්සන් පුක දිල පලාගෙන වේදනාවට නිවා ගන්ඩ මැච් එක අල්ලන් වේස පොන්නය.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    සුද්ධෝදන කියන්නේ ජිරාෆ් කෙනෙක්වත් වෙන්න ඇති බං.
    අපිට ඔව්ව වැඩක් නෑ බුදුන් වහන්සේ සියල්ල දත් සේක. 🙏
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,409
    166,797
    113
    එකමත් එක රටක
    @dilann කියන්නෙ o\l ෆේල් මිගමුවෙ මාලු කාරයෙක් බන්, දැක්කනෙ රට ගොනා කැළණියේ තේරුම ගුගල් කරල හොයා ගත්ත හැටි , 🤣🤣🤣🤣🤣 පොල් බුරුවෙක්, අද විතරක් නෙමේ හැමදාම ඔහොමයි ඔය හරක.
    කොහෙද යකෝ මම කැළණියක් ගැන කියෙව්වේ ?? 🤭
    අනික මම මිගමුවෙත් නෙවෙයි ඕයි .

    නොදකින් පොන්සියා O/L කියලා ලියාගන්න වත් දන්නේ නෑ 🤭
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔයාල වගේ මොඩයො එක්කනෙ කතා කරන්ඩ වෙලා තියෙන්නෙ, නොදන්න දේවල් කියවන්නෙ නැතුව ඉදපන් හරකො.

    danna de kiyapanko ithin apitath danaganna upasaka mahattayoo.. budu unama usa maninna bari ai paw pirenawada? nathnam ras wihidena nisa usa penne nadda? umba dakka wage kiyana nisa ahuwe
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උදාර කැළණි ගගේ පතුලෙන් අරන් ආපු නාගයාට ආපහු නාග ලෝකෙට යන්න විදියක් තිබ්බේ නෑලු.. අන්තිමේ @erozan ගෙ මහා බැල්ලිගෙ කකුල් දෙක ඈත් කරලා මහා විසාල සද්දයක් නංවමින් මැද්දේ තිබ්බ ගුහාවෙන් නාග ලෝකෙට ගියා කියල තමයි පැරැණි පත පොතේ සඳහන් වෙන්නේ .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    B3QJ4ZOO5KWVNFINFQ6O754PPA.jpg

    Me inne “Gods of Egypt” movie eke 9ft height ekak tiyena Horus deiyyo
    27ft Gawuthama Budu Hamuduruwo dakkanan Horus ta kalisame gu yanawa sure


    ඔය ඊජිප්තු කැටයම්වල තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උස රූප ගැන ද කියන්නේ? උන් ඔක්කොම දෙවිවරුද

    IgxPMQJ.png


    qEZsXQ7.jpg


    toSSzYu.jpg




    මුගේ හිස් කබලේ එහෙම අමුතුයි.

    LtMhuK7.jpg



    ඔය ශිෂ්ඨාචාර කියන හුගක් ඒවායේ යෝධයෝ ඉදලා තියෙනවා කියන්නේ.


    මේවා ගැන කරපු රිසර් ච් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියපන්
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    මුන් බුද්ධාගම ගැන හොයනවා වගේ අපිත් මුන්ගේ පල්ලි ජීවිතයට ගැන හෙවුවාත් මොකද, උදා හරණයට ඇයි මුන් සිකුරාදාටත්, තව එකෙක් ඉරිදටත් පල්ලි වලට රින්ගන්නේ කියලා, ඇයි මුන්ට පල්ලි ගියේ නැත්නම් මොනවා හරි වෙනවද 🤔
     
    • Like
    Reactions: batmanTES

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතින් බන් ඔය ඉන්දියාවේ ඉතුරු වෙලා තියන බිල්ඩින් දිහා බලපන්කො
    රියන් 18 ක් කියන්නේ අඩි 18 ක් නම් එව්වගේ උළුවහු ඒ සයිස් වෙන්න ඕනේ නේ.
    ඒ හැම බිල්ඩින් එකකම වගේ උළුවහු ආදී 7 වගේ තමා උස. බුදු හමුදුර්ව්න්ට හැම වෙලේම බෙල්ල කකුල් නවාගෙන යන්න වෙන්න ඇති එහෙම නම්.

    බුදුන්ගේ ශරීරය නැතුව ගුණ ටික හෙව්වා නම් අඩුම බුදු ගුණ 9 වත් හෙව්වා නම් ඔයිට වඩා සැහෙන තැනකට යන්න පුළුවන්
    මම දවස ගානේ කරන වැඩක් . ඕනේ උන් ඉන්නවා නම් PM එකක් දාපන් කියල දෙන්නම්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,409
    166,797
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ඔය ඉන්දියාවේ ඉතුරු වෙලා තියන බිල්ඩින් දිහා බලපන්කො
    රියන් 18 ක් කියන්නේ අඩි 18 ක් නම් එව්වගේ උළුවහු ඒ සයිස් වෙන්න ඕනේ නේ.
    ඒ හැම බිල්ඩින් එකකම වගේ උළුවහු ආදී 7 වගේ තමා උස. බුදු හමුදුර්ව්න්ට හැම වෙලේම බෙල්ල කකුල් නවාගෙන යන්න වෙන්න ඇති එහෙම නම්.

    බුදුන්ගේ ශරීරය නැතුව ගුණ ටික හෙව්වා නම් අඩුම බුදු ගුණ 9 වත් හෙව්වා නම් ඔයිට වඩා සැහෙන තැනකට යන්න පුළුවන්
    මම දවස ගානේ කරන වැඩක් . ඕනේ උන් ඉන්නවා නම් PM එකක් දාපන් කියල දෙන්නම්
    🤫
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කියන්නේ මේ කැලණි පන්සල වැන්දම පව් නෑ කියන එක නෙමෙයි ගොනෝ, ඒකෙන් කියන්නේ තමන්ට කල්‍යාණ මිත්‍රයෙක් හම්බුන දවසට තමන් කරපු සේරම වැරදි වලින් මිදිලා යහමගට එන්න පුළුවන් කියන එක.
    හොද යාලුවෙක් ඉන්න එකේ වටිනාකම විස්තර කරන්න කියපු කවියක්.

    පසන් ගෞතම මුනිඳු බුදුවී සාසනේ ලොව පැවැති යේ
    එසන් පත් ඇති අයත් මැරුවා කැටුව යනවා උරුදි යේ
    වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ

    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි යේ
    Oka liwe kauda? Mona Bana pothe da thiyenne?

    යකෝ,
    යාළුවට නෙමෙයි කැලණි කියන්නේ.🤣
    "කල්‍යාණ" කියන එකයි කැලණි කියන්නේ.
    ඔය කැලණි ගගේ හරි නම තමයි කල්‍යාණ නදී.
    මිනිස්සුන්ට ලේසියට කැලණි කියලා ව්‍යවහාරයට ආවා.

    කල්‍යාණ මිතුරෝ කොටස් 4යි.
    1.උපකාරක මිත්‍ර‍යා
    2.සමාන සුඛදුඃඛ මිත්‍ර‍යා
    3.අර්ථඛ්‍යායි මිත්‍ර‍යා
    4.අනුකම්පක මිත්‍ර‍යා
    Mona මඟුලකට ද කල්‍යාණ mithurekuta වඳින්නේ?
    ------ Post added on Jan 8, 2023 at 2:27 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුදුන් වහන්සේ බඹයක් (අඩි 6ක් ) පමණ උසින් යුක්තයි, උන්වහන්සේගේ ශීර්ෂයේ මුදුන කිසිම කෙනෙකුට දකින්ඩ බෑ (උස අඩි 6 නන් එහෙම වෙන්නෙ කොහොමද කියල හිතන්ඩ යන්ඩ එපා, මොකක්ද බුද්ධ විෂය අචින්තෙ‍ය්‍යයි නෙ, ඒකත් ඒ වගේ හිතල තේරුම්ගන්ඩ බැරි කාරණයක්.. )එක බමුණෙකුත් මෙහෙම බුදුන් වහන්සේගෙ උස මනින්ඩ ගියාලු කෝදුවක් අරන්, ඒත් බැරිවුණාලු..

    ohoma hithala therum ganna ba e hinda hithanna yanna epa kiyala agam walin minissunge tharkana buddhiya motta karala thiyena hinda thamai ban lankawe unta mehema kela wela thiyenne :) tharaha wenna epa kiwwata. deyak logically prashna karahama amboo oka karanna epa, kawadawath therum ganna ba wage kiyanne itin ethana podi aulak thiyenawa.. serama agam walata meka podui
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Oka liwe kauda? Mona Bana pothe da thiyenne?


    Mona මඟුලකට ද කල්‍යාණ mithurekuta වඳින්නේ?
    ------ Post added on Jan 8, 2023 at 2:27 AM
    ඕක මේ බණ පොතක තියෙන මගුලක් නෙමේ.
    මහනුවර යුගයේ කවියෙක් වෙන ලෝකුරු නයිදේ කියන කවියා විසින් රචිත කවියක් ඕක.


    වදිනවා කියන එකේ තේරුම මේ දණගහලා වදිනවා කියන එකම විතරක් නෙමෙයි බන්.🤣
    දන්සලක් පැත්තේ යනකොට මිනිස්සු කියන්නේ නෑ දන්සලෙන් කන්න යනවා කියලා, ඒකට කියන්නේ "දන්සලක් වදින්න යනවා" කියලා.
    එහෙමයි කියලා මිනිස්සු මේ දන්සලට ගියාම පිගාන අතේ තියාගෙන බත් බෙදන එකාට වදින්නේ නෑනේ බන්.

    අනික මේ ඕක එහෙම සෘජු බෞද්ධ දර්ශනයට අදාල කවියක් නෙමෙයි.
    නිකම් මේ කවියෙක් විසින් ලිව්ව ජන කවියක්.