Thanks machan pahadili kala ta.ඕක මේ බණ පොතක තියෙන මගුලක් නෙමේ.
මහනුවර යුගයේ කවියෙක් වෙන ලෝකුරු නයිදේ කියන කවියා විසින් රචිත කවියක් ඕක.
වදිනවා කියන එකේ තේරුම මේ දණගහලා වදිනවා කියන එකම විතරක් නෙමෙයි බන්.
දන්සලක් පැත්තේ යනකොට මිනිස්සු කියන්නේ නෑ දන්සලෙන් කන්න යනවා කියලා, ඒකට කියන්නේ "දන්සලක් වදින්න යනවා" කියලා.
එහෙමයි කියලා මිනිස්සු මේ දන්සලට ගියාම පිගාන අතේ තියාගෙන බත් බෙදන එකාට වදින්නේ නෑනේ බන්.
අනික මේ ඕක එහෙම සෘජු බෞද්ධ දර්ශනයට අදාල කවියක් නෙමෙයි.
නිකම් මේ කවියෙක් විසින් ලිව්ව ජන කවියක්.
Ambo Patta usai neරියනක් කියන්නේ අඩි එකහමාරයි. රියන් 18 ක් කියන්නේ අඩි 27 යි. මේ තියෙන්නේ පානදුර විජයාරාමයේ දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කල දවසේ ගත්ත පොටෝ එකක්. ප්‍රතිමාව ළඟ ඉන්න මිනිස්සුන්ගේ උසට සාපේක්ෂව බැලුවොත් අඩි 27 ක් වගේ ප්‍රමාණයක් ඇති කියලා හිතන්න පුලුවන්.
![]()
දහ අට රියන් බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම
------ Post added on Jan 8, 2023 at 3:56 AM
