නැවේ ගිහිල්ලත් කතාව.
මුහුදෙ සිරි නරබන්න බැරිද මෙයාලට. ඔහොම මේසෙකට වෙලා කතා කරන්න නැවකට යන්නම ඕනෙද? ඔය පොඩි කෑම කඩේකට ගියත් ඔය ටික කර ගන්න පුළුවන් ඔයිටත් වඩා හොදට
වැඩේ කියන්නෙ ඒක තමයි ලොකුම කාලකන්නි කුලකෙදේශපාලුවො කියන්නෙත් මහ සමාජෙ උප කුලකයක් විතරයි. ලංකාව මූදෙ ගිලෙන්න ඕන, නැතුව මේ කරුමෙ ඉවර වෙන්නෙ නෑ
අවුරුදු 74ක් මේක වෙනස් නොවී ඇදගෙන ගියපු එකෙනුත් යමක් කියවෙනවනෙ.වැඩේ කියන්නෙ ඒක තමයි ලොකුම කාලකන්නි කුලකෙ
ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.දේසපාලුවො වගේම රාජ්‍ය සේවයත් හේතුවක් තමා
ඔව් ඒක තමා දෙගොල්ලොම හේතුවක් කිව්වෙ..පන්දම් අල්ලල උඩට යනව උස නම් එහෙමයි මිටි නම් මෙහෙමයි.ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.
මිනිස්සුන්ගෙ මෝඩකම තමයි.මම හිතන්නේ ලංකාවට හොද gene pool එකක් ලැබෙන්න ගත්තෙ බොහෝ දුරට විදේශික ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ.ඊට කලින් ඉදපු රජවරු තනිකරම මිනිස්සු වහල්ලු වගේ නෙ තියාගෙන හිටියෙ.එහෙම රටක් මේ විදිය වෙන එකේ පුදුමෙකුත් නෑ ඉතින්.ගෑනීත් දීලා අස්වැන්නත් දීලා කුඹුරුත් කඹුරගෙන ඉදපු නිවට ජාතියක් නෙ.රිදුනට ඉතින් ඒකනෙ ඇත්ත.අවුරුදු 74ක් මේක වෙනස් නොවී ඇදගෙන ගියපු එකෙනුත් යමක් කියවෙනවනෙ.
ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.
මිනිස්සුන්ගෙ මෝඩකම තමයි.මම හිතන්නේ ලංකාවට හොද gene pool එකක් ලැබෙන්න ගත්තෙ බොහෝ දුරට විදේශික ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ.ඊට කලින් ඉදපු රජවරු තනිකරම මිනිස්සු වහල්ලු වගේ නෙ තියාගෙන හිටියෙ.එහෙම රටක් මේ විදිය වෙන එකේ පුදුමෙකුත් නෑ ඉතින්.ගෑනීත් දීලා අස්වැන්නත් දීලා කුඹුරුත් කරගෙන ඉදපු නිවට ජාතියක් නෙ.රිදුනට ඉතින් ඒකනෙ ඇත්ත.