සිතන්නට යමක්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GDnqYZAXkAAlwH8
     
    • Like
    Reactions: kinkon

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නැවේ ගිහිල්ලත් කතාව. :no: මුහුදෙ සිරි නරබන්න බැරිද මෙයාලට. ඔහොම මේසෙකට වෙලා කතා කරන්න නැවකට යන්නම ඕනෙද? ඔය පොඩි කෑම කඩේකට ගියත් ඔය ටික කර ගන්න පුළුවන් ඔයිටත් වඩා හොදට:yes:
     
    • Haha
    Reactions: SLK_sri

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    දැන් ටික ටික මිනිස්සුන්ගේ තමයි වැරැද්ද කියලා ආපහු බ්‍රේන්වොශ් පාරක් දාන්න පටන් අරන් නේද?
    හරි අපි තමයි වැරදි. අපි ගෙවපු බදු නිකම් කකා බිබී නාස්ති කරපු උන් තමයි හරි. උන් තමයි දෙයියො.අපි ඉන්නෙ බදු ගෙව ගෙව උන්ට වහල්කම් කරන්න තමයි.එල මචන්(y)
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    දේශපාලුවො කියන්නෙත් මහ සමාජෙ උප කුලකයක් විතරයි. ලංකාව මූදෙ ගිලෙන්න ඕන, නැතුව මේ කරුමෙ ඉවර වෙන්නෙ නෑ
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    දේශපාලුවො කියන්නෙත් මහ සමාජෙ උප කුලකයක් විතරයි. ලංකාව මූදෙ ගිලෙන්න ඕන, නැතුව මේ කරුමෙ ඉවර වෙන්නෙ නෑ
    වැඩේ කියන්නෙ ඒක තමයි ලොකුම කාලකන්නි කුලකෙ
     
    • Like
    Reactions: netudara

    Sen-lu

    Well-known member
  • දේසපාලුවො වගේම රාජ්‍ය සේවයත් හේතුවක් තමා
    ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,946
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.
    ඔව් ඒක තමා දෙගොල්ලොම හේතුවක් කිව්වෙ..පන්දම් අල්ලල උඩට යනව උස නම් එහෙමයි මිටි නම් මෙහෙමයි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අවුරුදු 74ක් මේක වෙනස් නොවී ඇදගෙන ගියපු එකෙනුත් යමක් කියවෙනවනෙ.
    මිනිස්සුන්ගෙ මෝඩකම තමයි.මම හිතන්නේ ලංකාවට හොද gene pool එකක් ලැබෙන්න ගත්තෙ බොහෝ දුරට විදේශික ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ.ඊට කලින් ඉදපු රජවරු තනිකරම මිනිස්සු වහල්ලු වගේ නෙ තියාගෙන හිටියෙ.එහෙම රටක් මේ විදිය වෙන එකේ පුදුමෙකුත් නෑ ඉතින්.ගෑනීත් දීලා අස්වැන්නත් දීලා කුඹුරුත් කඹුරගෙන ඉදපු නිවට ජාතියක් නෙ.රිදුනට ඉතින් ඒකනෙ ඇත්ත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ඔය රාජ්‍යය සේවය හදල තියෙන්නෙත් දේසපාලුවෝම තමා. උඹ හිතනවද කෙලින් වැඩකරන එකෙක්ට ඕවගෙ උඩට යන්න, රැඳෙන්න පුළුවන් වෙයි කියල.
     
    • Like
    Reactions: netudara

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මිනිස්සුන්ගෙ මෝඩකම තමයි.මම හිතන්නේ ලංකාවට හොද gene pool එකක් ලැබෙන්න ගත්තෙ බොහෝ දුරට විදේශික ආක්‍රමණ නිසා වෙන්න ඕනෙ.ඊට කලින් ඉදපු රජවරු තනිකරම මිනිස්සු වහල්ලු වගේ නෙ තියාගෙන හිටියෙ.එහෙම රටක් මේ විදිය වෙන එකේ පුදුමෙකුත් නෑ ඉතින්.ගෑනීත් දීලා අස්වැන්නත් දීලා කුඹුරුත් කරගෙන ඉදපු නිවට ජාතියක් නෙ.රිදුනට ඉතින් ඒකනෙ ඇත්ත.

    කොටහක් බලය අල්ල ගන්නව. කොටහක් උන්ට කත් ඇදල දියුණු වෙනව. කොටහක් රට පයිනව. ඉතුරු ටික පව් ගෙවල මැරිල යනව. අවුරුදු 74ක්ම මේක මෙහෙම යනව. ලෝකෙ තව රටවල් කීයක් මේ පාරෙම යනව ඇද්ද