සිතන්න-ගීතයක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඹ වෙදා :lol: මූ කොමියුනිකේෂන් එක පැත්තක තියල අඹ කරත්තයක් වත් පෙව්මෙන්ට් එකට දැම්මවත් ද ? :rolleyes: :eek:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ප්‍රගීත් මේ........... තෝ මගෙන් වදුරු කුණුහරුප නාහ යනවද යන්න.........

    උඹ වඳුරු කුණුහරප දන්නෙ උබ එතකොට "වඳුරු වෙදාද"

    ඔන්න අපිටනම් මුකුත් කියන්න එපා හරිද, උඹම තමයි කාඩ් ගහගන්නෙ,

    "වඳුරු වෙදා" ලස්සනයි නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදෝ උඹ ගෙඩි ගන්න ගස් හිටවන්නේ නැති බව දන්නවා ...උඹ හිටවන්නේ මේවා නේද ?

    MARIJUANA-marijuana-2769071-300-300.gif
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔබට අවශ්‍ය ඇට තොග සහ සිල්ලරට ලබා ගැනීමට අදම පැමිණෙන්න.

    වතිල වෙද මහතා
    නිව් ක්‍රිස්ටල් වෙද මැදුර
    මි*1ගොඩ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබට අවශ්‍ය ඇට තොග සහ සිල්ලරට ලබා ගැනීමට අදම පැමිණෙන්න.

    වතිල වෙද මහතා
    නිව් ක්‍රිස්ටල් වෙද මැදුර
    මි*1ගොඩ.
    උඔ නේද වතිල වෙද මහත්තයට විවධ ඇට වර්ග සප්ලයි කරන්නේ...?ඇත්ත කියපන් ඌට හරියන කිසිම ඇටයක් හම්බුන්නැද්ද??
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩේ උබට දවස ගානේ වයර් මාරු වෙන්වද බන්...:rofl::lol:
    එක නෙමෙ වෙදෝ කලෙකින් මීයො කුණු කරන ත්‍රෙඩ් එකක් දැක්කේ නැහැනෙ බන්...
    :rolleyes::P