සිත්තරු ඇඳි රූ

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සිත්තරු ඇඳි රූ

    මීට දශක කිහිපයකට පෙර ඉරිදා දිනවල සති පොළේ බඩු මල්ලට අමතරව තාත්තා ගෙන ආ ඉරිදා ලංකාදීප පුවත්පත ඔහු අතින් ඩැහැ ගන්නට අයියාත් මමත් පෙර මඟට දිව ගියෙමු. පුවත්පතේ ඇතුළු පිටුවක පත් ඉරු භාගයක් පුරා පළවූ ”බිලි පූජාව” චිත‍්‍ර කතාව කියවන්නට අප සිටියේ නොඉවසිල්ලෙනි. සුදු – කළු චිත‍්‍ර අනුසාරයෙන් පිටු භාගයක් පුරා පළවූ චිත‍්‍ර කතාව අප විසින් ඇඳ බැඳගෙන තිබිණි. කතාවේ චිත‍්‍ර දාමය ළමා අපේ පරිකල්පනය තුළ චලන චිත‍්‍ර පේළියක් සේ චිත‍්‍රපටයක් සේ ඇදී ගියේය.
    395554_200353393385284_100002318741910_420986_1653694062_n.jpg

    394829_200353450051945_100002318741910_420987_315639868_n.jpg
    398465_200353500051940_100002318741910_420988_457970076_n.jpg
    කතාව ඇඳ, ලියා තිබුණෙ සුසිල් පේ‍්‍රමරත්න නම් චිත‍්‍ර ශිල්පියෙකි. කවුරු වුවද ඔහු නම් සැබෑ ජගතෙකු නොවේදැයි මා මෙන්ම එකල අප වයසේ සිටි බොහෝ දෙනෙකු සිතෙන්නට ඇතිවාට සැකයක් නැත.
    සම්පූර්ණයෙන්ම කියවන්න මෙතන ඔබන්න