සිත් ගත් සිංහල ගීත...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    සිත් ගත් සිංහල ගීත...

    රෑ අහසේ සඳ පායන්නෙ නෑ...
    මේ අන්ධකාරයේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...


     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    ආරාධනා නෙතගින් ගෙනා
    සංසාර සිහිනේ දෙහද යා කරා
    හංගා ගෙනා මල් අතුරලා
    දෙව්ලිය මගේ කොහෙද හැංගිලා...