සිත් 79 + චෛතසික 52

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සිත් 79 මොනාද ? ලිස්ට් එක හොයල දියල්ලකො
    චෛතසිකත් 52 ක් තියෙනවලු.. ඒකත් හොයල දියල්ල

    මං මේ වීඩියෝ සීරීස් එක බලාගෙන යනව. දැං බලන්නෙ
    Maha Sinha Naadaya Lesson 5 3
    ඒ කියන්නෙ 23 වෙනි කොටස ;)
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹට ඉන්ටනෙට් එකෙන් මොකක්වත් හොයාගන්න කම්මැලිද? හැම එකම හොයල දීපන් කියල දීපන් කියල මෙතන දාන්නේ?

    මෙන්න මේක මුල ඉඳන් බලපන්. එතකොට තේරෙයි.
    https://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

    නැත්තං මෙතන තියෙන පොත් කියවපන්.
    http://www.ogatharana.org
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹට ඉන්ටනෙට් එකෙන් මොකක්වත් හොයාගන්න කම්මැලිද? හැම එකම හොයල දීපන් කියල දීපන් කියල මෙතන දාන්නේ?

    මෙන්න මේක මුල ඉඳන් බලපන්. එතකොට තේරෙයි.
    https://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

    නැත්තං මෙතන තියෙන පොත් කියවපන්.
    http://www.ogatharana.org

    කෝ හෙව්වට හම්බවුණේ නෑනෙ.. ඒකයි උඹලගෙන් ඇහුවෙ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඒක තමයි ඔය හොයල දීල තියෙන්නේ. ගිහින් බලාගනින්.

    එතකොට මචං මේ චිත්ත වලයි, චෛතසික වලයි වෙනස මොකක්ද ?
    නෙට් එක ස්ලෝ බං..
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    එතකොට මචං මේ චිත්ත වලයි, චෛතසික වලයි වෙනස මොකක්ද ?
    නෙට් එක ස්ලෝ බං..

    ඕක ඔහොම එකපාරට ඉගෙනගන්න බෑ බන්. ගොඩක් ගැඹුරු දෙයක්. මේ වීඩියෝ ටික මුල ඉඳල පිළිවෙලට බලපන්. ඔක්කොම සරලව කියල දෙනවා.
    https://www.youtube.com/watch?v=ZHCKyJdxBBw

    ඕව බැලුවම තේරෙයි.

    උඹ අහන්නේ හරියට "සාපෙක්ෂතාවාදය කියන්නේ මොකද්ද කියල වාක්‍ය 5කින් කියන්න" වගේ ප්‍රශ්න. සමහර දේවල් පොඩ්ඩක් මහන්සි වෙලා මුල ඉඳලම ඉගෙනගන්න ඕනේ. එක පාරටම දැනගන්න බෑ.