You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
බෝමළුවක් තරම් පිරිසිදු මා සිත් දෑලට දිනක් ඔබ පැමිණියා මතකද ?
පැමිණ සමාධිගත වූ වග....
ඔබ පැමිණ විවර කල කවුළු දොරඟුලෙන් පැමිණි තිරිසන් සතුන් පහරයි හැම තැන....
බෝමළුව දුඟද ගසන්නට....
මා එය ඉවසමි.....
එය ඔබේ සතුට නියාවෙන්.....
වෛර නොකරමි කිසි දිනකතිරිසන් සතුන්හට, සිතක් නොමැති නියාවෙන්....
හොද නිර්මාණයක් සමග නියම ප්රතිචාරයක්........
හොද නිර්මාණයක් සමග නියම ප්රතිචාරයක්........
ස්තුතියි යාළුවේ.