පෙරේදා ගෙදරට සිතාසියක් ආව හෙට (7) වෙනිද මිනුවන්ගොඩ උසාවියේ පෙනී සිටින්න කියල
මට විරුද්ධව නඩුවක් තියෙනව කියල...
හේතුව ලියාපදිංචි නොකල වාහනයක් පැදවීම..
අඩේ කීයක් දඩ ගහයිද දන්නෙ නෑ නේද බං...
මේ කට්ටිය එකෙතුවෙලා වතිල අය්යාට ආධාරයක් කරමු මුදල් වලින් මොකෝ කට්ටිය කියන්නේ ???
මේ අහිංසකය හිරේ දානවද නැත්තම් බේරගන්නවද???

වෙදො,
කියන ගානක් දිලා බෙරියන්
හිරෙ ගියොත් එහෙ උන් තෙල් බෙත් නෑතුවම පොඩි තෑන් එහෙමෙ ලොකු කරනවාලු
ඉට පස්සෙ උබ ගෙදර ආවාම බෙත් හිදින්න මුට්ටි ඔනෙ වෙන එකක් නෑතිවෙයි

maru kathawa මුගෙ අර වෙද සීයාගෙන් තෙල් බෝතලයක් ඉල්ලගෙනම යන්නෙ තියෙන්නෙ![]()

වරෙන්තු එනකං ද ඉන්න කියන්නෙ ?![]()
