සිතාසි

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,119
    113
    6°54′N 79°54′E
    Druid_Getafix_tickled_by_Babob.jpg
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    පෙරේදා ගෙදරට සිතාසියක් ආව ‍හෙට (7) වෙනිද මිනුවන්ගොඩ උසාවියේ පෙනී සිටින්න කියල
    මට විරුද්ධව නඩුවක් තියෙනව කියල...

    හේතුව ලියාපදිංචි නොකල වාහනයක් පැදවීම..
    අඩේ කීයක් දඩ ගහයිද දන්නෙ නෑ නේද බං...

    1000 rs
     

    pubudukalhara

    Active member
  • වතිල අය්යේ ඇත්තද බොරුද ?? :oo: :oo: මේ කට්ටිය එකෙතුවෙලා වතිල අය්යාට ආධාරයක් කරමු මුදල් වලින් මොකෝ කට්ටිය කියන්නේ ??? :) :) මේ අහිංසකය හිරේ දානවද නැත්තම් බේරගන්නවද???:no: :no: :( :(
     

    Kabaragoya

    Member
    May 13, 2010
    367
    62
    0
    hoda lawyer kenek allala naduwa dinanna try karanna. ona nam mama set karala dennam.
    traffic nadu walata 10000 ta wage alla ganna puluwan. nadu warekata ita passe 2500 wage denna ona. uba kohoma hari naduwa dinanna try karanna. nathnam ube card ekatath hari naha.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදො,
    කියන ගානක් දිලා බෙරියන්
    හිරෙ ගියොත් එහෙ උන් තෙල් බෙත් නෑතුවම පොඩි තෑන් එහෙමෙ ලොකු කරනවාලු

    ඉට පස්සෙ උබ ගෙදර ආවාම බෙත් හිදින්න මුට්ටි ඔනෙ වෙන එකක් නෑතිවෙයි

    :lol::rofl: maru kathawa

    මුගෙ අර වෙද සීයාගෙන් තෙල් බෝතලයක් ඉල්ලගෙනම යන්නෙ තියෙන්නෙ :D

    :yes:

    වරෙන්තු එනකං ද ඉන්න කියන්නෙ ? :P

    Prawahana pahasukam hamba wenawa ethakota nomilee ma :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදා නඩුකාර උන්නාන්සේගේ ගෙදර ගිහින්ද කොහෙද !! :P
     

    kukka_cz

    Member
    Jun 29, 2010
    262
    14
    0
    Piliyandala
    Machan mehemai karanna oane udema policeiyata palayan gihin trafic branch eke court yana ekawa alla ganin(court sajan kiyanne) oota keeyak hari deela wade kara ganna puluwan, ube file ekata ethakota wade denawa sajan karaya ethakota naduth nae baduth nae..... sure wade........